Song Details: Singer & Composer Information
Me Ape Lyrics in Sinhala (මේ අපේ ගී පද) and English by Lalani Somasiri. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Me Ape
🎤 SINGER
👁️ VIEWS
3

Me Ape Lyrics

Me ape mathru bhoomiyai
Nidahase swarga rajyayai

Sambudu saranin bebalena Lanka - Lanka
Sadaham saranin supathala Lanka - Lanka
Maha sangha ruwanin raka dun Lanka - Lanka
Ma ipaduna pin ketha siri Lanka - Lanka

Dedahas wasaraka urumaya Lanka - Lanka
Nidahas matha yali mathu kala Lanka - Lanka
Ran ketha siriyen dudulana Lanka
Yaso udanaya we siri Lanka - Lanka

Pith suwandin lowa math kala Lanka - Lanka
Pithu suwade sulagath siri Lanka - Lanka
Ma diviye aramuna siri Lanka
Rathna deepayai udara Lanka - Lanka

මේ අපේ ගී පද

මේ අපේ මාතෘ භූමියයි
නිදහසේ ස්වර්ග රාජ්‍යයයි

සම්බුදු සරණින් බැබළෙන ලංකා - ලංකා
සදහම් සරණින් සුපතල ලංකා - ලංකා
මහ සඟ රුවණින් රැක දුන්  ලංකා - ලංකා
මා ඉපදුණ පින් කෙත සිරි ලංකා -ලංකා

දෙදහස් වසරක උරුමය ලංකා - ලංකා
නිදහස් මත යළි මතු කළ ලංකා - ලංකා
රන් කෙත සිරියෙන් දුදුළන ලංකා 
යසෝ උදානය වේ සිරි ලංකා - ලංකා

පිත් සුවඳින් ලොව මත් කළ ලංකා - ලංකා
පිතු සුවදේ සුළඟත් සිරි ලංකා - ලංකා
මා දිවියේ අරමුණ සිරි ලංකා
රත්න දීපයයි උදාර ලංකා - ලංකා

Frequently Asked Questions

Who sang Me Ape?

Lalani Somasiri performed Me Ape. Lalani Somasiri is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Me Ape complete lyrics?

You can find the complete Me Ape lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Me Ape?

Me Ape has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මේ අපේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මේ අපේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Me Ape LyricsMe Ape Song LyricsMe Ape Lyrics Englishමේ අපේ Lyricsමේ අපේ ගීතයේ පද පෙළLyrics With TransliterationLalani Somasiri SongsLalani Somasiri LyricsSomasiri LyricsSomasiri Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Me Ape" or discuss the lyrics with other music lovers.

Loading comments...