Adare Oba Mata Dun Da Lyrics
“Aadare oba mata dun daa jeewithe senasuma winda” (ආදරේ ඔබ මට දුන් දා ජීවිතේ සැනසුම වින්දා), Adare Oba Mata Dun Da (ආදරේ ඔබ මට දුන් දා) lyrics: a Sinhala heartbreak song sung by Lalantha Nanayakkara, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ ඔබ මට දුන් දා ගී පද, and many know it simply as Aadare oba.
| SONG | Adare Oba Mata Dun Da |
|---|---|
| SINGER | Lalantha Nanayakkara |
| LYRICIST | Lalantha Nanayakkara |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Adare Oba Mata Dun Da Lyrics Singlish
(Aadare oba mata dun daa jeewithe senasuma winda
Nosithu mohotaka eya binda daa wen wuna
Kandulaka randa......//)
Dineka oba mata dunna senehasa melesa miyadenata dama
Maawa heradaa wen wune kima duk sayure gilwaa dama
(Aadare mata nam dunne ai kandulak.....//)
Dawena tharamath bindunu sihinath thaw darannata beha hadin
Thaniwa innam wenwa semagen oba genema sitamin lande
(Aadare mata nam dunne ai kandulak.....//)
Aadare oba mata......//ආදරේ ඔබ මට දුන් දා ගී පද
(ආදරේ ඔබ මට දුන් දා ජීවිතේ සැනසුම වින්දා
නොසිතු මොහොතක එය බිඳ දා වෙන් වුණා
කඳුළක රන්දා......//)
දිනෙක ඔබ මට දුන්න සෙනෙහස මෙලෙස මියැදෙන්නට දමා
මාව හැරදා වෙන් වුණේ කිම දුක් සයුරේ ගිල්වා දමා
(ආදරේ මට නම් දුන්නේ ඇයි කඳුළක්.....//)
දැවෙන තරමත් බිඳුණු සිහිනත් තව දරන්නට බැහැ හදින්
තනිව ඉන්නම් වෙන්ව සැමගෙන් ඔබ ගැනම සිතමින් ළඳේ
(ආදරේ මට නම් දුන්නේ ඇයි කඳුළක්.....//)
ආදරේ ඔබ මට......//
Performances of Adare Oba Mata Dun Da
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Oba Mata Dun Da” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Oba Mata Dun Da LyricsAdare Oba Mata Dun Da Lyrics Englishආදරේ ඔබ මට දුන් දාආදරේ ඔබ මට දුන් දා ගීතයේ පද පෙළLyrics With TransliterationLalantha Nanayakkara SongsLalantha Nanayakkara LyricsNanayakkara LyricsPriyantha Navalage ComposerLalantha Nanayakkara Lyricist
