Himi Nowana Adare Lyrics
“Himi nowana aadare obage mathu dinaka maage weyi sitha” (හිමි නොවන ආදරේ ඔබගේ මතු දිනක මාගේ වෙයි සිතා), Himi Nowana Adare (හිමි නොවන ආදරේ) lyrics: a Sinhala heartbreak song sung by Lalinda Ranaweera, with words by Sajith V Chathuranga and music by Keshan Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිමි නොවන ආදරේ ගී පද.
| SONG | Himi Nowana Adare |
|---|---|
| SINGER | Lalinda Ranaweera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Keshan Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Himi Nowana Adare Lyrics Singlish
Himi nowana aadare obage mathu dinaka maage weyi sitha
Thani wi saemada jeewath welaa mama innam oyaa nisa
Obagen aathata welaa.....
Denetha nuhuralaa kandulu waehenaa wedanaa thaama dii
Obage aadare maha merak se waetahuna pera dine
Sihi wenaa haema welaawe oba soyaa enna one
Ee wunath enna baa daiwayayi me ape......
Himi nowana......
Dineka pera wage enawaa nam oyaa nawatha me jeewithe
Rakimi oba maage pana wage langin tarahaa nae oba kere
Hithuwe nae maawa daalaa yayi kiyaa oba edaa maa
Aayemath enawado jeewithe oba maage......
Himi nowana......හිමි නොවන ආදරේ ගී පද
හිමි නොවන ආදරේ ඔබගේ මතු දිනක මාගේ වෙයි සිතා
තනි වී සෑමදා ජීවත් වෙලා මම ඉන්නම් ඔයා නිසා
ඔබගෙන් ඈතට වෙලා.....
දෙනෙත නුහුරලා කඳුළු වෑහෙනා වේදනා තාම දී
ඔබගේ ආදරේ මහ මෙරක් සේ වැටහුණා පෙර දිනේ
සිහිවෙනා හැම වෙලාවේ ඔබ සොයා එන්න ඕනේ
ඒ වුණත් එන්න බෑ දෛවයයි මේ අපේ......
හිමි නොවන......
දිනෙක පෙර වගේ එනවා නම් ඔයා නැවත මේ ජීවිතේ
රකිමි ඔබ මගේ පණ වගේ ළඟින් තරහා නෑ ඔබ කෙරේ
හිතුවේ නෑ මාව දාලා යයි කියා ඔබ එදා මා
ආයෙමත් එනවදෝ ජීවිතේ ඔබ මගේ......
හිමි නොවන......
Performances of Himi Nowana Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Himi Nowana Adare” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Himi Nowana Adare LyricsHimi Nowana Adare Lyrics Englishහිමි නොවන ආදරේහිමි නොවන ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationLalinda Ranaweera SongsLalinda Ranaweera LyricsRanaweera LyricsKeshan Perera ComposerSajith V Chathuranga Lyricist


