Iranamata Ida Denna Ba Wasthuwe Lyrics
“Hita nevathuna gava vedimal hitak” (හිත නැවතුනා ගාව වැඩිමල් හිතක්): Iranamata Ida Denna Ba Wasthuwe (ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ) lyrics, a Sinhala heartbreak song sung by Lanka Nadimal, with words by Uvindu Dayarathna and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ ගී පද, and many know it simply as Hita nevathuna.
| SONG | Iranamata Ida Denna Ba Wasthuwe |
|---|---|
| SINGER | Lanka Nadimal |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Iranamata Ida Denna Ba Wasthuwe Lyrics Singlish
Hita nevathuna gava vedimal hitak
Amathak karannath ne puluwankamak
Adaraya ohomai karannada kumak
Valakanna beha neda vetakotu bandan
(Iranamata idadenna beha vasthuve
Enaturuma maranaya iting api ape)..//
Monavatma vena agaya ne oba taram
Adupaadu ne ma lagin hitiothin
Peradenna ida denne ne kedinavat
Ada vage hetatat adarei man godak
(Iranamata idadenna beha vasthuve
Enaturuma maranaya iting api ape)..//
Mage kiyala mata inne vitarai oya
Asdeka vage rakimi sakayak epa
Rahasimmavat veradi kara ne mema
Hamadeta mata inne dan oba tama
Hita nevathuna gava....
(Iranamata idadenna beha vasthuve
Enaturuma maranaya iting api ape)..//ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ ගී පද
හිත නැවතුනා ගාව වැඩිමල් හිතක්
අමතක කරන්නත් නෑ පුලුවන්කමක්
ආදරය ඔහොමයි කරන්නද කුමක්
වලකන්න බැහැ නේද වැටකොටු බැඳන්
(ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ
එනතුරුම මරණය ඉතිං අපි අපේ)..//
මොනවත්ම වෙන අගය නෑ ඔබ තරම්
අඩුපාඩු නෑ මා ළගින් හිටියොතින්
පැරදෙන්න ඉඩ දෙන්නෙ නෑ කෙදිනවත්
අද වාගෙ හෙටටත් ආදරෙයි මං ගොඩක්
(ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ
එනතුරුම මරණය ඉතිං අපි අපේ)..//
මගෙ කියල මට ඉන්නෙ විතරයි ඔයා
ඇස්දෙක වගේ රකිමි සැකයක් එපා
රහසින්මවත් වැරදි කර නෑ මෙමා
හැමදේට මට ඉන්නෙ දැන් ඔබ තමා
හිත නැවතුනා ගාව....
(ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ
එනතුරුම මරණය ඉතිං අපි අපේ)..//Related Songs and Tags
Iranamata Ida Denna Ba Wasthuwe LyricsIranamata Ida Denna Ba Wasthuwe Lyrics Englishඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationLanka Nadimal SongsLanka Nadimal LyricsNadimal LyricsPrageeth Perera ComposerUvindu Dayarathna Lyricist