Wen Wenna Ba Lyrics
“Ven venna bae raththaran” (වෙන් වෙන්න බෑ රත්තරන්), Wen Wenna Ba (වෙන් වෙන්න බෑ) lyrics: a Sinhala love song sung by Lasan and Tharindu Alsekularathna, with words and music by Lasan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙන් වෙන්න බෑ ගී පද, and many know it simply as Ven venna.
| SONG | Wen Wenna Ba |
|---|---|
| SINGER | Lasan, Tharindu Alsekularathna |
| LYRICIST | Lasan |
| COMPOSER | Lasan |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Wen Wenna Ba Lyrics Singlish
Ven venna bae raththaran
Sangavee hidinnam ithin
Duka denne ai me tharam
Ma ha hidee nam mese
Sanda wage senasuna mal suwe winda dara
Oba yanne ai ada mese........
Pem bandi sware mathake weli
Denethakata kandulak himi nathe
Ada men seri susumen nagi
Mathakayata kandulak himi wune
Mal bhawe ekwuna sathsare kimiduna
Oba yanne ai ada mese........
Ven venna bae........වෙන් වෙන්න බෑ ගී පද
වෙන් වෙන්න බෑ රත්තරන්
සැඟවී හිඳින්නම් ඉතින්
දුක දෙන්නේ ඇයි මේ තරම්
මා හා හිඳී නම් මෙසේ
සඳ වගේ සැනසුණා මල් සුවේ විඳ දරා
ඔබ යන්නේ ඇයි අද මෙසේ........
පෙම් බැඳි ස්වරේ මතකේ වෙලී
දෙනෙතකට කඳුළක් හිමි නැතේ
අද මෙන් සැරී සුසුමෙන් නැගී
මතකයට කඳුළක් හිමි වුණේ
මල් භවේ එක්වුණා සත්සරේ කිමිදුණා
ඔබ යන්නේ ඇයි අද මෙසේ........
වෙන් වෙන්න බෑ........
Performances of Wen Wenna Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Wen Wenna Ba” on YouTube.
Cover Versions · 5
▶CoverWen Wenna Ba - Tharindu-A, Lasan - www.Music.lkMusic.lk
▶Coverවෙන් වෙන්න දැන් ළගයි | Cove Wen wenna dan langai - Asanka PriyamanthaHD Video Team Balapitiya
▶CoverWen Wenna Ba - Tharindu-A, LasanPlus Lanka
▶CoverWen Wenna Ba - Tharindu-A, Lasan - www.Music.lkMusic.lk
▶Coverවෙන්වෙන්න දැන් ලඟයි l Wen Wenna Den Lagai l Asanga Priyamantha Peiris lMusic Bro Plus
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wen Wenna Ba LyricsWen Wenna Ba Lyrics Englishවෙන් වෙන්න බෑවෙන් වෙන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationLasan SongsLasan LyricsLasan ComposerLasan Lyricist