Kiyanna Hithuna Adariye Lyrics by Lashen Peiris
Kiyanna Hithuna Adariye (කියන්න හිතුණා ආදරියේ) is a Sinhala song sung by Lashen Peiris. The lyrics were written by Madhu Wijekoon, and the music is composed by Avishka Laknath. This page presents the Kiyanna Hithuna Adariye lyrics in Sinhala script (කියන්න හිතුණා ආදරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiyanna Hithuna Adariye |
|---|---|
| SINGER | Lashen Peiris |
| LYRICIST | Madhu Wijekoon |
| COMPOSER | Avishka Laknath |
| VIEWS | 3 |
| UPDATED |
Kiyanna Hithuna Adariye Lyrics
kiyanna hituna adariye jeevithe sihinayak
vidinnam obe adare e heenaye hangumin
athara ma dama dura yanna epa pem heene
thani vi sada oya daasai ma sewwe.....
numba langa innam sihilalle seetalen guli vi
nethu nalavannam patu heene oya seneh vindimin
(aes deka piyena thura lengathu obata tama....//)
oya daasai ma sewwe.....
dura igilenam oya daathe patali adaren
sitha nalavannam mage heene numba haa yaveemin
(numba mata labena thura ivasum nathiwa giya....//)
oya daathai ma pathuwe......
kiyanna situna adariye jeevithe sihinayak......කියන්න හිතුණා ආදරියේ ගී පද
කියන්න හිතුණා ආදරියේ ජීවිතේ සිහිනයක්
විඳින්නම් ඔබේ ආදරේ ඒ හීනයේ හැඟුමින්
අතැර මා දමා දුර යන්න එපා පෙම් හීනේ
තනි වී සදා ඔය දෑසයි මා සෙව්වේ.....
නුඹ ළඟ ඉන්නම් සිහිලැල්ලේ සීතලෙන් ගුලි වී
නෙතු නළවන්නම් පැතු හීනේ ඔය සෙනෙහ් විඳිමින්
(ඇස් දෙක පියෙන තුරා ලෙන්ගතු ඔබට තමා....//)
ඔය දෑසයි මා සෙව්වේ.....
දුර ඉගිලෙන්නම් ඔය දෑතේ පැටලී ආදරෙන්
සිත නළවන්නම් මගේ හීනේ නුඹ හා යාවෙමින්
(නුඹ මට ලැබෙන තුරා ඉවසුම් නැතිව ගියා....//)
ඔය දෑතයි මා පැතුවේ......
කියන්න සිතුණා ආදරියේ ජීවිතේ සිහිනයක්......
Related Songs and Tags
Kiyanna Hithuna Adariye LyricsKiyanna Hithuna Adariye Lyrics Englishකියන්න හිතුණා ආදරියේකියන්න හිතුණා ආදරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationLashen Peiris SongsLashen Peiris LyricsPeiris LyricsAvishka Laknath ComposerMadhu Wijekoon Lyricist