Ranahansiye Lyrics by Lasith Dassanayake
Ranahansiye (රණහංසියේ) is a Sinhala song sung by Lasith Dassanayake. The music is composed by Sanjula Himala. This page presents the Ranahansiye lyrics in Sinhala script (රණහංසියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ranahansiye |
|---|---|
| SINGER | Lasith Dassanayake |
| LYRICIST | Lasith Dassanayake |
| COMPOSER | Sanjula Himala |
| VIEWS | 13 |
| UPDATED |
Ranahansiye Lyrics
Ranahansiye sande nibande mage diviya pura danune
Oba ma kere mevu sene obe suwada ma winde
(Sande man situwe obe ruwa danune ma pem rasa
Labe obe unusum.....//)
Ranahansiye sande.......
(Nadalu tholpethi numbe disneta ru siri mawe.....//)
Devlowa surangana mage sanda eliya nubai me raye
Patiniyani nubai ma mawitha kale mage hade lande situwe
Katakari nubai unuhuma dunne labu adare sihine.........
(Sande man situwe obe ruwa danune ma pem rasa
Labe obe unusum.....//)රණහංසියේ ගී පද
රණහංසියේ සඳේ නිබඳේ මගේ දිවිය පුරා දැනුනේ
ඔබ මා කෙරේ මැවූ සෙනේ ඔබේ සුවඳ මා වින්දේ
(සඳේ මං සිතුවේ ඔබේ රුව දැනුනේ මා පෙම් රස
ලැබේ ඔබේ උණුසුම්.....//)
රණහංසියේ සඳේ.......
(නාදලු තොල්පෙති නුඹේ දිස්නෙට රූ සිරි මැවේ.....//)
දෙව්ලොව සුරඟන මගේ සඳ එළිය නුඹයි මේ රැයේ
පතිනියනි නුඹයි මා මවිත කළේ මගේ හදේ ළඳේ සිතුවේ
කටකාරි නුඹයි උණුහුම දුන්නේ ලැබූ ආදරේ සිහිනේ.........
(සඳේ මං සිතුවේ ඔබේ රුව දැනුනේ මා පෙම් රස
ලැබේ ඔබේ උණුසුම්.....//)
Performances of Ranahansiye
Cover versions, live performances, and reality-show contestant performances of “Ranahansiye” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶Coverරණහංසියේ මගේ රණ හංසියේ - විජය බණ්ඩාර වැලිතුඩුව | Rana Hansiye Mage - Vijaya Bandara WelithuduwaSirasa FM
▶CoverRanahansiye | රණහංසියේ | EDM Cover | WijeBandara Welithuduwa | Curry Island EDMCurry Island EDM
▶CoverRanahansiye (රණහංසියේ...) Cover by Gayan Welithuduwa (Original artist wijaya bandara welithuduwa )Gayan Welithuduwa
▶CoverRanahansiye Mage-රණහංසියේ මගේ-EDM COVER -Wijayabandara Welithuduwa-MusicASMusicAS
▶Coverරණහංසියේ මගේ / Ranahansiye mage / EDM COVER SONGDinu beats
▶CoverRana Hansiye Mage (රණ හංසියේ මගේ) - Wijaya Bandara Walithuduwa | Trending EDM Cover by Thumry MusicThumry Music
▶CoverRanahansiye (රණහංසියේ) - Wijaya Bandara Welithuduwa-Cover SongSuraga Vibuthi
▶CoverRanahansiye mage / රණහංසියේ / Wijaya Bandara Welithuduwa / විජය බණ්ඩාර වැලිතුඩුවSumith Perera
▶CoverRanahansiye (රණහංසියේ) Gayan welithuduwaGayan Welithuduwa
▶Coverරණහංසියේ - විජය බණ්ඩාර වැලිතුඩුව Kottawa D7th සමගින්NuGa TV
▶Coverමගෙ රණහංසියේIsuri Hansika Witharana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ranahansiye LyricsRanahansiye Lyrics Englishරණහංසියේරණහංසියේ ගීතයේ පද පෙළLyrics With TransliterationLasith Dassanayake SongsLasith Dassanayake LyricsDassanayake LyricsSanjula Himala ComposerLasith Dassanayake Lyricist
