Rahase Pem Karana Lyrics
“Sapuraa thahanam aadare mata nam” (සපුරා තහනම් ආදරේ මට නම්), Rahase Pem Karana (රහසේ පෙම් කරනා) lyrics: a Sinhala heartbreak song sung by Lasitha Jayakody and Rasika Wijerathne, with words by Sajith Dilpahan and music by Thusith Niroshana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රහසේ පෙම් කරනා ගී පද, and many know it simply as Sapuraa thahanam.
| SONG | Rahase Pem Karana |
|---|---|
| SINGER | Lasitha Jayakody, Rasika Wijerathne |
| LYRICIST | Sajith Dilpahan |
| COMPOSER | Thusith Niroshana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Rahase Pem Karana Lyrics Singlish
Sapuraa thahanam aadare mata nam......
Senasillak nodila maa ridawanaa
Ruu siththam mevilaa boda wee giyaa
Sithuwillak aevillaa ale welaa
Dedunnak aevillaa nopeni giyaa
Sithude viyaeki yaado rahase pem karanaa tharam
Denethe sangawala wen wu obage muwa randaa hindim.......
(Paayaa dilewi ran thaarakaa raa seetha maa gaawa thurule howaa
Obe senehe bindunu mohothe jeewithe man mulaa wuna
Aadare suwa uduraa giyaa.......//)
Senasillak nodila.......රහසේ පෙම් කරනා ගී පද
සපුරා තහනම් ආදරේ මට නම්......
සැනසිල්ලක් නොදීලා මා රිදවනා
රූ සිත්තම් මැවිලා බොඳ වී ගියා
සිතුවිල්ලක් ඇවිල්ලා අලේ වෙලා
දේදුන්නක් ඇවිල්ලා නොපෙනී ගියා
සිතුදේ වියැකී යාදෝ රහසේ පෙම් කරනා තරම්
දෙනෙතේ සඟවලා වෙන් වූ ඔබගේ මුව රන්දා හිඳිම්.......
(පායා දිලේවි රන් තාරකා රෑ සීත මා ගාව තුරුලේ හොවා
ඔබේ සෙනෙහේ බිඳුණු මොහොතේ ජීවිතේ මං මුලා වුණා
ආදරේ සුව උදුරා ගියා.......//)
සැනසිල්ලක් නොදීලා.......
Related Songs and Tags
Rahase Pem Karana LyricsRahase Pem Karana Lyrics Englishරහසේ පෙම් කරනාරහසේ පෙම් කරනා ගීතයේ පද පෙළLyrics With TransliterationLasitha Jayakody SongsLasitha Jayakody LyricsJayakody LyricsThusith Niroshana ComposerSajith Dilpahan Lyricist