Kumari Sandasara Lyrics by Dammika BandaraLatha Walpola
Kumari Sandasara (කුමරි සඳසරා) is a Sinhala song sung by Dammika Bandara and Latha Walpola. The lyrics were written by Bandula Nanayakkarawasam, and the music is composed by Mahinda Bandara. This page presents the Kumari Sandasara lyrics in Sinhala script (කුමරි සඳසරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kumari Sandasara |
|---|---|
| SINGER | Dammika Bandara, Latha Walpola |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Mahinda Bandara |
| VIEWS | 10 |
| UPDATED |
Kumari Sandasara Lyrics
Malata suwada peheya labune
Diyaniyan nisa kumari sandasara
Irata handata baa genenna
Dunna eliya maa mawni pembara.....//
Munuburan labuwath numba mata thama e malai
Maa langa udaasana pipeyi
Handa dahak paeyuwath amma eda duthu sandath maa sith
Akaahe thibe.......
(Kumari sandasara mawni pembara.....//)
Malata suwada......//
Lowa kirulu peladuwath mata ran kirula mage duwai
Nuba langa so thaewul niweyi
Sura lowehi adaren piya raja apa diha balayi
E neth sada apa sandayi
(Kumari sandasara mawni pembara.....//)
Malata suwada......//කුමරි සඳසරා ගී පද
මලට සුවඳ පැහැය ලැබුණේ
දියණියන් නිසා කුමරි සඳසරා
ඉරට හඳට බෑ ගෙනෙන්න
දුන්න එළිය මා මව්නි පෙම්බරා.....//
මුණුබුරන් ලැබුවත් නුඹ මට තවම ඒ මලයි
මා ළඟ උදෑසන පිපෙයි
හඳ දහක් පෑයුවත් අම්මා එදා දුටු සඳත් මා සිත්
අකාහේ තිබේ.......
(කුමරි සඳසරා මව්නි පෙම්බරා.....//)
මලට සුවඳ......//
ලොව කිරුළු පැළඳුවත් මට රන් කිරුල මගේ දුවයි
නුඹ ළඟ සෝ තැවුල් නිවෙයි
සුර ලොවෙහි ආදරෙන් පිය රජ අප දිහා බලයි
ඒ නෙත් සදා අප සඳයි
(කුමරි සඳසරා මව්නි පෙම්බරා.....//)
මලට සුවඳ......//
Related Songs and Tags
Kumari Sandasara LyricsKumari Sandasara Lyrics Englishකුමරි සඳසරාකුමරි සඳසරා ගීතයේ පද පෙළLyrics With TransliterationDammika Bandara SongsDammika Bandara LyricsBandara LyricsMahinda Bandara ComposerBandula Nanayakkarawasam Lyricist