Mal Pipei Deneth Arei Lyrics
“Mal pipeyi deneth areyi” (මල් පිපෙයි දෙනෙත් ඇරෙයි), Mal Pipei Deneth Arei (මල් පිපෙයි දෙනෙත් ඇරෙයි) lyrics: a Sinhala folk song sung by Lelum Rathnayake and Praveena Gamage, with words by Bandula Nanayakkarawasam and music by Ananda Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Mal pipeyi, and in Sinhala it is මල් පිපෙයි දෙනෙත් ඇරෙයි ගී පද.
| SONG | Mal Pipei Deneth Arei |
|---|---|
| SINGER | Lelum Rathnayake, Praveena Gamage |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Ananda Gamage |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 55 |
| UPDATED |
Mal Pipei Deneth Arei Lyrics Singlish
Mal pipeyi deneth areyi
Katha kiyayi hemin
Hiru ebeyi eliya deyi
Kurulu gee aseyi
Ridee kale arang ude koheda yanne me
Kohi sitanda enne kawuda maupiyan obe
Mal pipeyi deneth areyi....
Duwanne kiri kaleth arang yanne vigasine
Goviyekuyi piya mage inne me game
Mal pipeyi deneth areyi....
Badinne kohoma govi duwak kumarayek ne man
Piya rajuth mavath kese deyi manapayak
Mal pipeyi deneth areyi
Badinna one yai kiya kawuda ahuwe dan
Hidin na velawakuth menna yanawa man
Mal pipeyi deneth areyiමල් පිපෙයි දෙනෙත් ඇරෙයි ගී පද
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
කථා කියයි හෙමින්
හිරු එබෙයි එලිය දෙයි
කුරුලු ගී ඇසෙයි
රිදී කලේ අරන් උදේ කොහේද යන්නෙ මේ
කොහි සිටන්ද එන්නෙ කවුද මවුපියන් ඔබේ
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....
දුවන්නෙ කිරි කලෙත් අරන් යන්නෙ විගසිනේ
ගොවියෙකුයි පියා මගේ ඉන්නෙ මේ ගමේ
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....
බදින්නෙ කොහොම ගොවි දුවක් කුමාරයෙක් නෙ මං
පිය රජුත් මවත් කෙසේ දෙයි මනාපයක්
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
බදින්න ඔනේ යැයි කියා කවුද ඇහුවෙ දැන්
හිදින්න නෑ වෙලාවකුත් මෙන්න යනව මං
මල් පිපෙයි දෙනෙත් ඇරෙයිPerformances of Mal Pipei Deneth Arei
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Pipei Deneth Arei” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Cover'Mal Pipei Deneth Arei'- ('අඹ යහළුවෝ' 'AMBA YALUWO' Teledrama)..NADEE ROMINA
▶CoverMal Pipei Deneth Arei - මල් පිපෙයි දෙනෙත් ඇරෙයි | Amba Yahaluwo | @Sri Lanka RupavahiniTheme Songs "තේමා ගීත"
▶Coverමල් පිපෙයි දෙනෙත් ඇරෙයි - අඹ යාලුවෝExpress Lanka
▶CoverMal Pipei Deneth Arei | මල් පිපෙයි දෙනෙත් ඇරෙයි | Lelum Rathnayake & Praveena GamageDON bp Visual
▶CoverMal Pipei Deneth Arei | මල් පිපෙයි දෙනෙත් ඇරෙයි | Cocokids Channel | 2025 SongCocoKids Channel
▶CoverLellum Ratnayake - Mal Pipei Deneth Arei | Right hand Piano Tutorial | EASY | NOTES | + SlowEasy Breezy Piano
▶CoverMal Pipei Deneth AreiSindu Potha
▶Coverමල් පිපෙයි දෙනෙත් ඇරෙයි....Music Book
▶CoverMal pipei Deneth Arei (මල් පිපෙයි දෙනෙත් ඇරෙයි) Listen and EnjoyGedara Panthiya
▶CoverMal pipei deneth areisimple entertainment
▶CoverMal Pipei Deneth Arei - මල් පිපෙයි දෙනෙත් ඇරෙයි - Amba Yahaluwo - අඹ යහළුවෝDON bp Visual
▶Covermal pipei deneth arei මල් පිපෙයි දෙනෙත් ඇරෙයි ලමා ගීතයsandu chandu productions-SCP
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Pipei Deneth Arei LyricsMal Pipei Deneth Arei Lyrics Englishමල් පිපෙයි දෙනෙත් ඇරෙයිමල් පිපෙයි දෙනෙත් ඇරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationLelum Rathnayake SongsLelum Rathnayake LyricsRathnayake LyricsAnanda Gamage ComposerBandula Nanayakkarawasam Lyricist
