Shungari Lyrics
by Lil Hassi
“Raa paayan aawa maayam daesa aayae paehado maa haa” (රෑ පායන් ආව මායම් දෑස ආයේ පෑහේදෝ මා හා): Shungari (ශෘංගාරී) lyrics, a Sinhala love song sung by Lil Hassi, with words by Sajith Akmeemana and music by Gayan Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ශෘංගාරී ගී පද, and many know it simply as Raa paayan.
| SONG | Shungari |
|---|---|
| SINGER | Lil Hassi |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Gayan Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 45 |
| UPDATED |
Shungari Lyrics Singlish
Raa paayan aawa maayam daesa aayae paehado maa haa
Seema bindi daaka shrungaari daeha aasai thurule inna
Nilambara kalamba piyamba ennan oba kara
Giri duga paenala piyamba ennan oba kara
Diviye mage vaeyena supem aayaachana.....
Raa paayan aawa maayam daesa aayae paehado maa haa
Seema bindi daaka shrungaari daeha aasai thurule inna.....
Duhuwili kalata piyamba ennan oba kara
Rala pela sanaha piyamba ennan oba kara
Diviye mage vaeyena supem aayaachana
Gee rasaye daewatila aethi hithae
Oba vee rase ron bindu gawasan maa sithae
Duhuwili kalata piyamba ennan oba kara
Rala pela sanaha piyamba ennan oba kara
Diviye mage vaeyena supem aayaachana
Raa paayan aawa maayam daesa aayae paehado maa haa
Seema bindi daaka shrungaari daeha aasai thurule inna.....ශෘංගාරී ගී පද
රෑ පායන් ආව මායම් දෑස ආයේ පෑහේදෝ මා හා
සීමා බිඳි දාක ශෘංගාරී දැක ආසයි තුරුලේ ඉන්න
නිලඹර කළඹා පියඹා එන්නම් ඔබ කරා
ගිරි දුග පැනලා පියඹා එන්නම් ඔබ කරා
දිවියේ මගේ වැයෙනා සුපෙම් ආයාචනා.....
රෑ පායන් ආව මායම් දෑස ආයේ පෑහේදෝ මා හා
සීමා බිඳි දාක ශෘංගාරී දැක ආසයි තුරුලේ ඉන්න.....
දුහුවිලි කලතා පියඹා එන්නම් ඔබ කරා
රළ පෙළ සනහා පියඹා එන්නම් ඔබ කරා
දිවියේ මගේ වැයෙනා සුපෙම් ආයාචනා
ගී රසයේ දැවටිලා ඇති හිතේ
ඔබ වී රසේ රොන් බිඳු ගවසන් මා සිතේ
දුහුවිලි කලතා පියඹා එන්නම් ඔබ කරා
රළ පෙළ සනහා පියඹා එන්නම් ඔබ කරා
දිවියේ මගේ වැයෙනා සුපෙම් ආයාචනා
රෑ පායන් ආව මායම් දෑස ආයේ පෑහේදෝ මා හා
සීමා බිඳි දාක ශෘංගාරී දැක ආසයි තුරුලේ ඉන්න.....
Performances of Shungari
Cover versions, live performances, and reality-show contestant performances of “Shungari” on YouTube.
Cover Versions · 6
▶CoverSurath Suwaya (සුරත් සුවය) - Supun Perera, Sadara Bandara, Saritha Edirisinghe, Charitha AttalageSupun Perera
▶CoverShungari DJ Remix Video Song - Randil Video Productions - Rahal AlwisRandil Productions
▶CoverShungari - ශුංගාරී | Nimaya walagedra x North X | Alvin & chipmunks Version | SL MUSIC PRO𝙇 𝙀 𝙊 𝙉 ☁️
▶CoverShungari | ශුංගාරී Bass Boosted Nimaya Walagedara | 2023 New songDAMN TRUTH 💯
▶Covershungari ශෘංගාරී dj remixchathuhpk Dj
▶CoverShungari (ශෘංගාරී)-Rahal Alwis *music video*Nisansala Music video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Shungari LyricsShungari Lyrics Englishශෘංගාරීශෘංගාරී ගීතයේ පද පෙළLyrics With TransliterationLil Hassi SongsLil Hassi LyricsHassi LyricsGayan Perera ComposerSajith Akmeemana Lyricist