Wisi Wasarak
Wisi Wasarak Lyrics
Visi wasarak sitha kiwath prathama aadare
Sewanallak wi pera peme hangum saagare
Prathama warata dutuwa dinadi danunu aadare
Sira karagena podi bandagena gewunu jeewithe.......
Eka panthiye eka paasale wadunu yauwane
Mithuraage pemwathiyata aida pem kalay
Aetha duraka rata rata wala dashaka gatha wune
Warin ware horen hore ayawa sihi wune......
Visi wasarak......
Sithuwillak arunallema bandunu aadare
Sangawagena divi gewwemi manika oba kere
Nodanunada visi wasarak karapu aadare
Pama wunath mama raja wemi obage raajyay......
Visi wasarak.......
විසි වසරක් ගී පද
විසි වසරක් සිත කීවත් ප්‍රථම ආදරේ
සෙවණැල්ලක් වී පෙර පෙමේ හැඟුම් සාගරේ
ප්‍රථම වරට දුටුව දිනදී දැනුණු ආදරේ
සිර කරගෙන පොදි බැඳගෙන ගෙවුණු ජීවිතේ.......
එක පන්තියේ එක පාසලේ වැඩුණු යෞවනේ
මිතුරාගේ පෙම්වතියට ඇයිද පෙම් කළේ
ඈත දුරක රට රට වල දශක ගත වුණේ
වරින් වරේ හොරෙන් හොරේ ඇයව සිහි වුණේ......
විසි වසරක්......
සිතුවිල්ලක් අරුණැල්ලෙම බැඳුණු ආදරේ
සඟවාගෙන දිවි ගෙව්වෙමි මැණික ඔබ කෙරේ
නොදැනුණාද විසි වසරක් කරපු ආදරේ
පමා වුණත් මම රජ වෙමි ඔබගේ රාජ්‍යෙය්......
විසි වසරක්.......
Frequently Asked Questions
Who sang Wisi Wasarak?
Lucky Karunanayake performed Wisi Wasarak. Lucky Karunanayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Wisi Wasarak lyrics?
The lyrics for Wisi Wasarak were written by Lucky Karunanayake. Lucky Karunanayake is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Wisi Wasarak?
Dushan Jayathilaka composed the music for Wisi Wasarak. Dushan Jayathilaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Wisi Wasarak complete lyrics?
You can find the complete Wisi Wasarak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Wisi Wasarak?
Wisi Wasarak has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ විසි වසරක් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ විසි වසරක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wisi Wasarak" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views