Jesuni Oba Ma Langin Lyrics by Lucky Senawirathne
Jesuni Oba Ma Langin (ජේසුනි ඔබ මා ළඟින්) is a Sinhala song sung by Lucky Senawirathne. This page presents the Jesuni Oba Ma Langin lyrics in Sinhala script (ජේසුනි ඔබ මා ළඟින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jesuni Oba Ma Langin |
|---|---|
| SINGER | Lucky Senawirathne |
| VIEWS | 3 |
| UPDATED |
Jesuni Oba Ma Langin Lyrics
Jesuni oba ma langin innawa
Mata danenawa//
Obagen kohedo athata yanne
Obagen kohedo ma sangawenne...//
Mama swargeta nagi giath oba ehi inne
Polowe kelawaradith oba hamuwanne
Deviduni ma sitha oba thuma wimasanne
Obagen sangawu sithuwili mata naththe
Obagen kohedo athata yanne
Obagen kohedo ma sangawenne...//
Maw kusaye thenena vitath oba ma danne
Rahasinh wedena vita ma hadunnenne
Obage neth ma gatha wetha yomu wenne
Bihi wennata pera selasuma oba danne
Obagen kohedo athata yanne
Obagen kohedo ma sangawenne...//
Jesuni oba...ජේසුනි ඔබ මා ළඟින් ගී පද
ජේසුනි ඔබ මා ළඟින් ඉන්නවා
මට දැනෙනවා//
ඔබගෙන් කොහේදෝ ඈතට යන්නේ
ඔබගෙන් කොහේදෝ මා සැඟවෙන්නේ...//
මම ස්වර්ගෙට නැගී ගියත් ඔබ එහි ඉන්නේ
පොළොවේ කෙලවරදිත් ඔබ හමුවන්නේ
දෙවිඳුනි මා සිත ඔබ තුමා විමසන්නේ
ඔබගෙන් සැඟවූ සිතුවිලි මට නැත්තේ
ඔබගෙන් කොහේදෝ ඈතට යන්නේ
ඔබගෙන් කොහේදෝ මා සැඟවෙන්නේ...//
මව් කුසයේ තැනෙන විටත් ඔබ මා දන්නේ
රහසින් වැඩෙන විට මා හඳුනන්නේ
ඔබගේ නෙත් මා ගත වෙත යොමු වෙන්නේ
බිහි වෙන්නට පෙර සැලසුම ඔබ දන්නේ
ඔබගෙන් කොහේදෝ ඈතට යන්නේ
ඔබගෙන් කොහේදෝ මා සැඟවෙන්නේ...//
ජේසුනි ඔබ...Related Songs and Tags
Jesuni Oba Ma Langin LyricsJesuni Oba Ma Langin Lyrics Englishජේසුනි ඔබ මා ළඟින්ජේසුනි ඔබ මා ළඟින් ගීතයේ පද පෙළLyrics With TransliterationLucky Senawirathne SongsLucky Senawirathne LyricsSenawirathne Lyrics