Oba Giyata Lyrics
“Oba giyaata mage loke bindalaa” (ඔබ ගියාට මගේ ලෝකේ බිඳලා), Oba Giyata (ඔබ ගියාට) lyrics: a Sinhala heartbreak song sung by Lushan Chinthaka, with words by Prasanga Nuwansiri and music by Shanaka Janith, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ ගියාට ගී පද, and many know it simply as Oba giyaata.
| SONG | Oba Giyata |
|---|---|
| SINGER | Lushan Chinthaka |
| LYRICIST | Prasanga Nuwansiri |
| COMPOSER | Shanaka Janith |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Oba Giyata Lyrics Singlish
Oba giyaata mage loke bindalaa
Kandulu evi numbe nethata mathudaa
E dineta man hindivi rendilaa
Obe paputhure gemburata veelaa
(Oba helana kandulu rura yana daa
Mata innata baa numben duraka hindaa.......//)
Jeevithe mage sellamatai gatthe
Mulu hadavathinma dunnum senehe maralaa
Oba yanna giyath peruwa hitatath rahase
Mata itiri kale mathakaya mage hindaa
Oba helana kandulu rura yana daa
Mata innata baa numben duraka hindaa.......
Oba giyaata......
Maa sithema ipadee denethe rendilaa
Sasare hamuvanna bari vuna
Sitha numbe vindalaa maa thanivama daalaa
Aya yanna giye maa thanikaralaa
Oba helana kandulu rura yana daa
Mata innata baa numben duraka hindaa.......
Oba giyaata......ඔබ ගියාට ගී පද
ඔබ ගියාට මගේ ලෝකේ බිඳලා
කඳුළු ඒවි නුඹේ නෙතට මතුදා
ඒ දිනේට මං හිඳිවි රැඳිලා
ඔබේ පපුතුරේ ගැඹුරට වීලා
(ඔබ හෙලන කඳුළු රූරා යන දා
මට ඉන්නට බෑ නුඹෙන් දුරක හින්දා.......//)
ජීවිතේ මගේ සෙල්ලමටයි ගත්තේ
මුළු හදවතින්ම දුන්නු සෙනෙහේ මරලා
ඔබ යන්න ගියත් පෑරුව හිතටත් රහසේ
මට ඉතිරි කළේ මතකය මගේ හින්දා
ඔබ හෙලන කඳුළු රූරා යන දා
මට ඉන්නට බෑ නුඹෙන් දුරක හින්දා.......
ඔබ ගියාට......
මා සිතේම ඉපදී දෙනෙතේ රැඳිලා
සසරේ හමුවන්න බැරි වුණා
සිත නුඹේ විඳලා මා තනිවම දාලා
ඇය යන්න ගියේ මා තනිකරලා
ඔබ හෙලන කඳුළු රූරා යන දා
මට ඉන්නට බෑ නුඹෙන් දුරක හින්දා.......
ඔබ ගියාට......
Performances of Oba Giyata
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Giyata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Giyata LyricsOba Giyata Lyrics Englishඔබ ගියාටඔබ ගියාට ගීතයේ පද පෙළLyrics With TransliterationLushan Chinthaka SongsLushan Chinthaka LyricsChinthaka LyricsShanaka Janith ComposerPrasanga Nuwansiri Lyricist
