Seepada Hadata Lyrics
“Seepada handata nidi waranaa sudu menike” (සීපද හඬට නිදි වරනා සුදු මැණිකේ): Seepada Hadata (සීපද හඬට) lyrics, a Sinhala folk song sung by Lushan Jayalal, with words by Pradeep Kumarasinge and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is සීපද හඬට ගී පද, and many know it simply as Seepada handata.
| SONG | Seepada Hadata |
|---|---|
| SINGER | Lushan Jayalal |
| LYRICIST | Pradeep Kumarasinge |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Folk, Nostalgia |
| VIEWS | 9 |
| UPDATED |
Seepada Hadata Lyrics Singlish
Seepada handata nidi waranaa sudu menike
Waew thera indan atha waenuwaa atha mathake
Darata gihing himbutu aran aa menike
(Duraka giye kohomada deege hanike......//)
Wane pipena mal wala daen nae suwada
Giraa maliththan ennae nae welaata
Kuraa koombiyek hata nokalath warada
(Matama wune ai me tharamata dukak......//)
Seepada handata......
Aswanu motada daahen waenasunaaden
Henak kumata ekath wana waedunaaden
Menike naetiwa thaw dawask kumata ithin
(Mage pana kenda waewa maeda saengawunaaden.......//)
Seepada handata.......සීපද හඬට ගී පද
සීපද හඬට නිදි වරනා සුදු මැණිකේ
වැව් තෙර ඉඳන් අත වැනුවා ඇත මතකේ
දරට ගිහින් හිඹූටු අරන් ආ මැණිකේ
(දුරක ගියේ කොහොමද දීගෙක හනිකේ......//)
වනේ පිපෙන මල් වල දැන් නෑ සුවඳ
ගිරා මලිත්තන් එන්නේ නෑ වෙලට
කුරා කූඹියෙක් හට නොකළත් වරද
(මටම වුණේ ඇයි මේ තරමටම දුක......//)
සීපද හඬට......
අස්වනු මොටද දාහෙන් වැනසුනාදෙන්
හේනක් කුමට ඒකත් වන වැදුනාදෙන්
මැණිකේ නැතිව තව දවසක් කුමට ඉතින්
(මගේ පණ කෙන්ද වැව මැද සැඟවුණාදෙන්.......//)
සීපද හඬට.......
Related Songs and Tags
Seepada Hadata LyricsSeepada Hadata Lyrics Englishසීපද හඬටසීපද හඬට ගීතයේ පද පෙළLyrics With TransliterationLushan Jayalal SongsLushan Jayalal LyricsJayalal LyricsPriyantha Navalage ComposerPradeep Kumarasinge Lyricist