Ran Manike Mage
Song Details: Singer & Composer Information
Ran Manike Mage Lyrics in Sinhala (රන් මැණිකේ මගේ ගී පද) and English by M D Chandrapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ran Manike Mage
🎤 SINGER
👁️ VIEWS
1
Ran Manike Mage Lyrics
(Ran Manike Mage
Ran Manike Mage
Oba dutuda patan bedi ale...//)
(Sundara Sukumala Chandraa lesin dile
Rubara Sukumalaye...//)
(Ranagiravi, Rana Hansi, Pemwanthi mage pane
Ennada mage Ran Manike....//)
Ran Manike...//
(Ma pem adara rupe manohara
Sundara Manamalaye....//)
(Pemwanthi, Nanawanthi, Gunawanthi
Mage pane ennada mage Ran Manike...//)
Ran Manike...//
රන් මැණිකේ මගේ ගී පද
(රන් මැණිකේ මගේ
රන් මැණිකේ මගේ
ඔබ දුටුදා පටන් බැදි ආලේ...//)
(සුන්දර සුකුමාල චන්ද්‍රා ලෙසින් දිලේ
රූබර සුකුමාලියේ...//)
(රණගිරවි, රණ හංසි, පෙම්වන්ති මගේ පනේ
එන්නද මගේ රන් මැණිකේ....//)
රන් මැණිකේ...//
(මා පෙම් ආදර රූපෙ මනෝහර
සුන්දර මනමාලියේ....//)
(පෙම්වන්තී, නැණවන්තී, ගුනවන්තී
මගේ පණේ එන්නද මගේ රන් මැනිකේ...//)
රන් මැණිකේ...//
Frequently Asked Questions
Who sang Ran Manike Mage?
M D Chandrapala performed Ran Manike Mage. M D Chandrapala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ran Manike Mage complete lyrics?
You can find the complete Ran Manike Mage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ran Manike Mage?
Ran Manike Mage has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රන් මැණිකේ මගේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රන් මැණිකේ මගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Ran Manike Mage LyricsRan Manike Mage Song LyricsRan Manike Mage Lyrics Englishරන් මැණිකේ මගේ Lyricsරන් මැණිකේ මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationM D Chandrapala SongsM D Chandrapala LyricsChandrapala LyricsChandrapala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Ran Manike Mage" or discuss the lyrics with other music lovers.
Loading comments...
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views