Selena SuluI Lyrics
“Salena suluyi....riden suluyi....//” (සැලෙන සුළුයි....රිදෙන සුළුයි....//): Selena SuluI (සැලෙන සුළුයි) lyrics, a Sinhala heartbreak song sung by Madawa hewawasam, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Salena suluyi....riden, and in Sinhala it is සැලෙන සුළුයි ගී පද.
| SONG | Selena SuluI |
|---|---|
| SINGER | Madawa hewawasam |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 99 |
| UPDATED |
Selena SuluI Lyrics Singlish
Salena suluyi....riden suluyi....//
Mage hadavata......biden suluyi......
Adare danena suluyi.....
Susum sagava hite medde
Themanna ob sinaha vesse
Nasunath sita bidenna hada mage
Asevi hita hadana sadde....
Salena suluyi....
Bindak vath ai mage gen oba
Pavu kiya vath situwe naththe....
Them dilisena mage as desa
Horen vath ai beluwe nathe......
Salena suluyi....සැලෙන සුළුයි ගී පද
සැලෙන සුළුයි....රිදෙන සුළුයි....//
මගෙ හදවත......බිඳෙන සුළුයි......
ආදරේ දැනෙන සුළුයි.....
සුසුම් සගවා හිතේ මෙද්දේ
තෙමන්නම් ඔබ සිනහ වැස්සේ
නසුනත් සිත බිදෙන්න හද මගේ
ඇසේවී හිත හඬන සද්දේ....
සැලෙන සුළුයි....
බිඳක් වත් ඇයි මගේ ගැන ඔබ
පවු කියා වත් සිතුවේ නැත්තේ....
තෙම් දිලිසෙන මගේ ඇස් දෙස
හොරෙන්වත් ඇයි බෙලුවේ නැතේ......
සැලෙන සුළුයි....Related Songs and Tags
Selena SuluI LyricsSelena SuluI Lyrics Englishසැලෙන සුළුයිසැලෙන සුළුයි ගීතයේ පද පෙළLyrics With TransliterationMadawa hewawasam SongsMadawa hewawasam Lyricshewawasam Lyrics