Vindawana Premaya

Song Details: Singer & Composer Information
Vindawana Premaya Lyrics in Sinhala (විඳවන ප්‍රේමය ගී පද) and English by Madhun Dissanayaka, written by Kalana Gihantha and composed by Madhun Dissanayaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Vindawana Premaya
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
5

Vindawana Premaya Lyrics

Taniyata langa siti tanikama tanikara
Nuba langa taniyata innata ingi kara
Daesata andurak ek kara taniyata
Yanna sithei mata andurata ath banda
Vinda vinda vindavana pemavath kumariya
Susumama pamanaki urumaya sadahata......

Andure pem kala pemavath sit langa
Andure taniwuna pemavath sihinaya
Nihandava hamuwuna sita langa taniyata
Enna sithei mata andure ath banda
Vinda vinda vindavana pemavath kumariya
Susumama pamanaki urumaya sadahata......

Taniyata langwunu tanikada sit langa
Andurata ekwunu pemavath sihinaya
Vindumata pahasak ekkala taniyata
Yannata ennata andure ath banda
(Vinda vinda vindavana pemavath kumariya
Susumama pamanaki urumaya sadahata......//)

විඳවන ප්‍රේමය ගී පද

තනියට ළඟ සිටි තනිකම තනිකර
නුඹ ළඟ තනියට ඉන්නට ඉඟි කර
දෑසට අඳුරක් එක් කර තනියට
යන්න සිතෙයි මට අඳුරට අත් බැඳ
විඳ විඳ විඳවන පෙම්වත් කුමරිය
සුසුමම පමණකි උරුමය සදහට......

අඳුරේ පෙම් කළ පෙම්වත් සිත් ළඟ
අඳුරේ තනිවුණ පෙම්වත් සිහිනය
නිහඬව හමුවුණ සිත ළඟ තනියට
එන්න සිතෙයි මට අඳුරේ අත් බැඳ
විඳ විඳ විඳවන පෙම්වත් කුමරිය
සුසුමම පමණකි උරුමය සදහට......

තනියට ළංවුණු තනිකඩ සිත් ළඟ
අඳුරට එක්වුණු පෙම්වත් සිහිනය
විඳුමට පහසක් එක්කළ තනියට
යන්නට එන්නට අඳුරේ අත් බැඳ
(විඳ විඳ විඳවන පෙම්වත් කුමරිය
සුසුමම පමණකි උරුමය සදහට......//)

Frequently Asked Questions

Who sang Vindawana Premaya?

Madhun Dissanayaka performed Vindawana Premaya. Madhun Dissanayaka is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Vindawana Premaya lyrics?

The lyrics for Vindawana Premaya were written by Kalana Gihantha. Kalana Gihantha is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Vindawana Premaya?

Madhun Dissanayaka composed the music for Vindawana Premaya. Madhun Dissanayaka both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Vindawana Premaya complete lyrics?

You can find the complete Vindawana Premaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Vindawana Premaya?

Vindawana Premaya has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ විඳවන ප්‍රේමය ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ විඳවන ප්‍රේමය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Vindawana Premaya LyricsVindawana Premaya Song LyricsVindawana Premaya Lyrics Englishවිඳවන ප්‍රේමය Lyricsවිඳවන ප්‍රේමය ගීතයේ පද පෙළLyrics With TransliterationMadhun Dissanayaka SongsMadhun Dissanayaka LyricsDissanayaka LyricsDissanayaka Song LyricsMadhun Dissanayaka ComposerKalana Gihantha Lyricist
Comments & Discussion

Share your thoughts about "Vindawana Premaya" or discuss the lyrics with other music lovers.

Loading comments...