Man Thama Hoyanawa Lyrics
“Man tama hoyanawa jeewithe dunne kawudo kiya” (මං තාම හොයනවා ජීවිතේ දුන්නේ කවුදෝ කියා): Man Thama Hoyanawa (මං තාම හොයනවා) lyrics, a Sinhala love song sung by Madhura Lalaka, with words by Vindya Samarakkodi and music by Pathum Cooray, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Man tama, and in Sinhala it is මං තාම හොයනවා ගී පද.
| SONG | Man Thama Hoyanawa |
|---|---|
| SINGER | Madhura Lalaka |
| LYRICIST | Vindya Samarakkodi |
| COMPOSER | Pathum Cooray |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 5 |
| UPDATED |
Man Thama Hoyanawa Lyrics Singlish
Man tama hoyanawa jeewithe dunne kawudo kiya
Susuman bala nangu dore gala yana obado ma soyanawa
Mage laya susume mohotak randunu obado ma soyanawa.....
Indimi mathaka aran turulata
Sihina athara mathaka hirakara
Ma hadawatha thula nomekunu satahan
Nalal talaye randunu unusum
Saragi nowu ape adare......
Man tama hoyanawa......
Sonduru baweka gaman yana maga
Pera mathakaya ohe diva yana
Me adare ape rawu dena thalaya
Me jeewithe ekka nogiyath
Saragi nowu ape adare......
Man tama hoyanawa......මං තාම හොයනවා ගී පද
මං තාම හොයනවා ජීවිතේ දුන්නේ කවුදෝ කියා
සුසුමන් බලා නැඟු දොරේ ගලා යන ඔබදෝ මා සොයනා
මගේ ළය සුසුමේ මොහොතක් රැඳුණු ඔබදෝ මා සොයනා.....
ඉඳිමි මතක අරන් තුරුලට
සිහින අතර මතක හිරකර
මා හදවත තුළ නොමැකුණු සටහන්
නළල් තලයේ රැඳුණු උණුසුම්
සරාගී නොවූ අපේ ආදරේ......
මං තාම හොයනවා......
සොඳුරු බවෙක ගමන් යන මග
පෙර මතකය ඔහේ දිව යන
මේ ආදරේ අපේ රැව් දෙනා තාලය
මේ ජීවිතේ එක්ක නොගියත්
සරාගී නොවූ අපේ ආදරේ......
මං තාම හොයනවා......
Performances of Man Thama Hoyanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Man Thama Hoyanawa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Thama Hoyanawa LyricsMan Thama Hoyanawa Lyrics Englishමං තාම හොයනවාමං තාම හොයනවා ගීතයේ පද පෙළLyrics With TransliterationMadhura Lalaka SongsMadhura Lalaka LyricsLalaka LyricsPathum Cooray ComposerVindya Samarakkodi Lyricist


