Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Madupa
  3. Mathakaya Lyrics

Mathakaya Lyrics (මතකය) by MadupaMigi Sri

Mathakaya Lyrics

Mathakaya melese ma laga randuni
Thaniwa mama mese senehen banduni…

Sihinenwath na oba enne
Hadawatha obamai wimasanne
Watenna me kandulali rahase
Yali noena bawa pawasanne...

Rayaka sanda se ma hamuwuni
Sande eliyen malak diluni
Dahak tharu sanda wetha eduni
Piyuma andure thaniwa niwuni
Oba na mata yali himiwanna
Tharu athirille sethapenna
Shrungaren oba math wenne
Andurata bili mala miyadenne...

Visa katu men duk dhara me hitha para
Yanawa hitha dekada karan ada windwami ma sasara pura
Nopahami obe senehasa kisida ayeth
Deyasen dutu numbe rupen diwuna ada mage hitha
Atheetayata perada oba ha ma
Sitiye kelesada pana men wu alen
Semada elese oba laga randuni
Thaniwa mama mese senehen piruni…

Sihinethwath na dan enne
Wimasannata hitha nahai ethe
Wiyalunu me neth deka athare
Seyawak oba wada denne

Hisa mama simba dun hadden
Piwithuru premen na kisida senasune
Numba nam kal gewuna samaga mema
Ma herada yannata wu sithuwillen
Kamen math wuna weshen
Aluna numba yahan math silbinda
Sepatha soya giya numba ma
Dutuwae parawunu malak men se pehayen...

Mathakaya melese ma laga randuni
Thaniwa mama mese senehen banduni…

Sihinenwath na oba enne
Hadawatha obamai wimasanne
Watenna me kandulali rahase
Yali noena bawa pawasanne...

මතකය ගී පද

මතකය මෙලෙසේ මා ලග රැඳුනී
තනිව මම මෙසේ සෙනෙහෙන් බැඳුනී…

සිහිනෙන්වත් නෑ ඔබ එන්නෙ
හදවත ඔබමයි විමසන්නෙ
වැටෙනා මේ කඳුලැලි රහසේ
යලි නොඑනා බව පවසන්නේ...

රැයක සඳ සේ මා හමූවුනි
සඳේ එලියෙන් මලක් දිලුනි
දහක් තරු සඳ වෙත ඇදූනී
පියුම අඳුරේ තනිව නිවුනි
ඔබ නෑ මට යලි හිමිවන්නෙ
තරු ඇතිරිල්ලෙ සැතපෙන්නෙ
ශෘංගාරෙන් ඔබ මත් වෙන්නෙ
අඳුරට බිලි මල මියැදෙන්නේ...

විස කටු මෙන් දුක් ධාරා මේ හිත පාරා
යනවා හිත දෙකඩ කරන් අද විඳවමි මා සසර පුරා
නොපතමි ඔබෙ සෙනෙහස කිසිදා ආයෙත්
දෑසෙන් දුටු නුඹෙ රූපෙන් දිවුනා අද මගෙ හිත
අතීතයට පෙරදා ඔබ හා මා
සිටියේ කෙලෙසද පන මෙන් වූ ආලෙන්
සැමදා එලෙසේ ඔබ ලග රැඳුනී
තනිව මම මෙසේ සෙනෙහෙන් පිරුනී…

සිහිනෙටවත් නෑ දැන් එන්නෙ
විමසන්නට හිත නැහැ ඇත්තෙ
වියලුනු මේ නෙත් දෙක අතරේ
සේයාවක් ඔබ වද දෙන්නේ

හිස මම සිඹ දුන් හාද්දෙන්
පිවිතුරු ප්‍රේමෙන් නෑ කිසිද සැනසුනෙ
නුඹ නම් කල් ගෙවුනා සමග මෙමා
මා හැරදා යන්නට වූ සිතුවිල්ලෙන්
කාමෙන් මත් වුන වේශෙන්
ඇලුනා නුඹ යහන් මත සිල්බිඳ
සැපත සොයා ගිය නුඹ මා
දුටුවේ පරවුනු මලක් මෙන් සේ පැහැයෙන්...

මතකය මෙලෙසේ මා ලග රැඳුනී
තනිව මම මෙසේ සෙනෙහෙන් බැඳුනී…

සිහිනෙන්වත් නෑ ඔබ එන්නෙ
හදවත ඔබමයි විමසන්නෙ
වැටෙනා මේ කඳුලැලි රහසේ
යලි නොඑනා බව පවසන්නේ...

Mathakaya (මතකය) is a Sinhala song sung by Madupa and Migi Sri. This page presents the Mathakaya lyrics in Sinhala script (මතකය ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mathakaya including singer, lyricist, composer, and view count
SONGMathakaya
SINGERMadupa, Migi Sri
CATEGORYHeart Break, Sad Songs
VIEWS19
UPDATEDMay 2026

Performances of Mathakaya

Cover versions, live performances, and reality-show contestant performances of “Mathakaya” on YouTube.

Cover Versions · 12

▶
Coverගොඩක් අය ඉල්ලපු | ඔබ මගේ මතකය වෙලා | oba mage mathakaya covered by Maduu shankaMaduu Shanka
▶
CoverThamath Adarei Man (තාමත් ආදරෙයි මං) | Lavan Abhishek | eTuneseTunes
▶
CoverMathakaya - මතකය (wisa katu men) - MADUPA ft Migi SriA - tunes
▶
Coverමතකය අවදිව MATHAKAYA AWADIWA MERSALIN PATHIRANAume 91
▶
Coverමතකය අරන් යන්න (Mathakaya Aran Yanna) | ASANKA PRIYAMANTHA | YK MUSICYK MUSIC
▶
Coverමතකය අවදිව | Mathakaya Awadiwa | Marsilin Pathirana Old Hit Song | Sinhla SongSL Video Zone
▶
CoverMathakaya Asurin - Indrani Perera (මතකය ඇසුරින් - ඉන්ද්‍රාණි පෙරේරා)Sinhala Songs 3000
▶
CoverMathakaya ( මතකය ) - Janith Iddamalgoda | Music VideoJanith Iddamalgoda
▶
Coverදිගු කාලීන මතකයට වඩා කෙටි කාලීන මතකය නැතිවීම භයානක බව ඔබ දැන සිටියාද?Hemas Hospitals, Sri Lanka
▶
Coverමතකය අවදිව සිතුවිලි පිබිදේ Mathakaya Awadiwa ගායනය : මර්සලින් පතිරණKIO Music
▶
CoverMathakaya witharak..Nilantha fernando..මතකය විතරයි අමතක වෙන්නැති අරගෙන යද්දී හැම දෙම....Nilantha Fernando
▶
CoverMathakaya vitharak - මතකය විතරක් / Surin RathugamaSURIN RATHUGAMA

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mathakaya LyricsMathakaya Lyrics Englishමතකයමතකය ගීතයේ පද පෙළLyrics With TransliterationMadupa SongsMadupa Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mathakaya" by Madupa

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47