Hina Wenna Raththarane Lyrics
“Hinavenna raththarane heena purogena avidin” (හිනාවෙන්න රත්තරනේ හීන පුරෝගෙන ඇවිදින්): Hina Wenna Raththarane (හිනාවෙන්න රත්තරනේ) lyrics, a Sinhala love song sung by Mahesh Karunarathne, with music by Lassana Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිනාවෙන්න රත්තරනේ ගී පද, and many know it simply as Hinavenna raththarane.
| SONG | Hina Wenna Raththarane |
|---|---|
| SINGER | Mahesh Karunarathne |
| LYRICIST | Mahesh Karunarathne |
| COMPOSER | Lassana Jayasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Hina Wenna Raththarane Lyrics Singlish
Hinavenna raththarane heena purogena avidin
Mage hithe hemadamat andenne obe ruva pamanai
Kandulali na numbe nethange sina pirunu muva kamalin
Kiya dunne adaraye arutha oyamai arutha oyamai.......
Ven venna kavadaavathma oya sinahava randenava nam
Thaniwen na kisi dinekath numbe adare labenava nam
Adare gena mulu lovathath kiyanava man
Pem kala bava saththai e bava mata vishvasai.......
Hinavenna raththarane heena purogena avidin
Mage hithe hemadamat andenne obe ruva pamanai........
Siyumali hadakata ma nam pem kala bava saththai
Numbage dekopul sipa gath bava nam mata thava mathakai
Kelesaka kivath numba mage pemvathiyai
Herayannai kavadaavath aya mage palamu pemai........
Hinavenna raththarane.......හිනාවෙන්න රත්තරනේ ගී පද
හිනාවෙන්න රත්තරනේ හීන පුරෝගෙන ඇවිදින්
මගේ හිතේ හැමදාමත් ඇඳෙන්නේ ඔබේ රුව පමණයි
කඳුළැලි නෑ නුඹේ නෙතඟේ සිනා පිරුණු මුව කමලින්
කියා දුන්නේ ආදරයේ අරුත ඔයාමයි අරුත ඔයාමයි.......
වෙන් වෙන්නෑ කවදාවත්ම ඔය සිනහව රැඳෙනවා නම්
තනිවෙන් නෑ කිසි දිනෙකත් නුඹේ ආදරේ ලැබෙනවා නම්
ආදරේ ගැන මුළු ලොවටත් කියනවා මං
පෙම් කළ බව සත්තයි එ් බව මට විශ්වාසයි.......
හිනාවෙන්න රත්තරනේ හීන පුරෝගෙන ඇවිදින්
මගේ හිතේ හැමදාමත් ඇඳෙන්නේ ඔබේ රුව පමණයි........
සියුමැලි හදකට මා නම් පෙම් කළ බව සත්තයි
නුඹගේ දෙකොපුල් සිප ගත් බව නම් මට තව මතකයි
කෙලෙසක කීවත් නුඹ මාගේ පෙම්වතියයි
හැරයන්නෑ කවදාවත් ඇය මගේ පළමු පෙමයි........
හිනාවෙන්න රත්තරනේ.......
Related Songs and Tags
Hina Wenna Raththarane LyricsHina Wenna Raththarane Lyrics Englishහිනාවෙන්න රත්තරනේහිනාවෙන්න රත්තරනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMahesh Karunarathne SongsMahesh Karunarathne LyricsKarunarathne LyricsLassana Jayasekara ComposerMahesh Karunarathne Lyricist