Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Mahesh Madu
  3. Bombai Loonu Lyrics

Bombai Loonu Lyrics (බොම්බායි ළූනු) by Mahesh Madu

Bombai Loonu Lyrics

Bombai lunu dan bomb vaage 
Arthapal alawala panuvan vaehe 
Elavalu palathuru vasa visa bove bove 
Mokadda deyiyane me amuthuma roge 

Godambh rotiye ravuma podi vela 
Ulundu vade ulundu naethuva ataramang vela 
Sadde daana koththu rotiye sadde adu vela 
Plentiyath koppaye bhaage hiravela 

Palathuru amba komadu dodam annasi midi ahuru ganan 
Kai ambaran athin kait rasa kara vasa visa kabait 
Mala giya dasamasa issa vada goda vikunai vassa 
Akalata kes paesena lede thundos bala kipe thibe 

Bombai lunu....

Gal vali naethi haleth dan gal atha raale 
Botal kala vathure dan kunu rodu paave 
Yal pana giya aharath dan kadapil gaane 
Mahajanatawata dan gok kola sihiwe 

Bombai lunu....

බොම්බායි ළූනු ගී පද

බොම්බායි ළූනු දැන් බෝම්බ වාගේ 
අර්ථාපල් අලවල පනුවන් වෑහේ 
එලවලු පලතුරු වස විස බෝවේ බෝවේ 
මොකද්ද දෙයියනේ මේ අමුතුම රෝගේ 

ගොදම්භ රොටියේ රවුම පොඩි වෙලා 
උළුඳු වඩේ උළුඳු නැතුව අතරමං වෙලා 
සද්දෙ දාන කොත්තු රොටියේ සද්දෙ අඩු වෙලා   
ප්ලේන්ටියත් කෝප්පයේ භාගේ හිරවෙලා 

පලතුරු අඹ කොමඩු දොඩම් අන්නසි මිදි අහුරු ගනන් 
කයි අඹරන් අතින් කයිට් රස කර වස විස කාබයිට් 
මල ගිය දසමස ඉස්සා වඩ ගොඩ විකුණයි වස්සා 
අකලට කෙස් පැසෙන ලෙඩේ තුන්දොස් බල කිපෙ තිබේ 

බොම්බායි ළූනු....

ගල් වැලි නැති හාලෙත් දැන් ගල් ඇත රාලේ 
බෝතල් කල වතුරේ දැන් කුනු රොඩු පාවේ 
යල් පැන ගිය අහරත් දැන් කඩපිල් ගානේ 
මහජනතාවට දැන් ගොක් කොළ සිහිවේ 
 
බොම්බායි ළූනු....//

Bombai Loonu (බොම්බායි ළූනු) is a Sinhala song sung by Mahesh Madu. The lyrics were written by Shehan Galahitiyawa. This page presents the Bombai Loonu lyrics in Sinhala script (බොම්බායි ළූනු ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Bombai Loonu including singer, lyricist, composer, and view count
SONGBombai Loonu
SINGERMahesh Madu
LYRICISTShehan Galahitiyawa
CATEGORYBaila
VIEWS3
UPDATEDMay 2026

Related Songs and Tags

Bombai Loonu LyricsBombai Loonu Lyrics Englishබොම්බායි ළූනුබොම්බායි ළූනු ගීතයේ පද පෙළLyrics With TransliterationMahesh Madu SongsMahesh Madu LyricsMadu LyricsShehan Galahitiyawa Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Bombai Loonu" by Mahesh Madu

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58