Saavi Lyrics
“Nuravi aasaave themevi maa aaye” (නුරාවී ආශාවේ තෙමේවි මා ආයේ), Saavi (සාවී) lyrics: a Sinhala love song sung by Malindu Kirindegama and Romaine Willis, with words and music by Iraj, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සාවී ගී පද, and many know it simply as Nuravi aasaave.
| SONG | Saavi |
|---|---|
| SINGER | Malindu Kirindegama, Romaine Willis |
| LYRICIST | Iraj |
| COMPOSER | Iraj |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Saavi Lyrics Singlish
Nuravi aasaave themevi maa aaye
Susumin bandunaane aa wage numba penuna
Roo numbe maewwa seyaavi paayaavi
Maa pem saavi oya nethu dakinaa maa vikasitha vuna
Maa vikasitha vuna aa jeevath vuna daenuna
Hadawatha gahenaa bawa amathak vuna
Mata amathak vuna maa manmath vuna sithuna.......
Ipadee maa aaye gilunama ee daese
Nuhurak nae waage aa wage numba penuna
Roo numbe maewwa seyaavi paayaavi
Maa pem saavi oya nethu dakinaa maa vikasitha vuna
Maa vikasitha vuna aa jeevath vuna daenuna
Hadawatha gahenaa bawa amathak vuna
Mata amathak vuna maa manmath vuna sithuna.......
Hadehi randu bitu sithuwame
Hemadaa penune numba wage
Maa aththata kaatado aadare
Me lowe me lowe
Oya nethu dakinaa maa vikasitha vuna
Maa vikasitha vuna aa jeevath vuna daenuna
Hadawatha gahenaa bawa amathak vuna.......
Mage nethu dakinaa oba vikasitha vune
Maa wenuwen nowe maa wenuwen nowe
Soduree hadawatha paerunu thaen amathak kale
Maa amathak kale aadare hindaane soduree
Aadare hindaane soduree.........සාවී ගී පද
නුරාවී ආශාවේ තෙමේවි මා ආයේ
සුසුමින් බැඳුණානේ ඈ වගේ නුඹ පෙනුණා
රූ නුඹේ මැව්වා සේයාවී පායාවී
මා පෙම් සාවී ඔය නෙතු දකිනා මා විකසිත වුණා
මා විකසිත වුණා ඈ ජීවත් වුණා දැනුණා
හදවත ගැහෙනා බව අමතක වුණා
මට අමතක වුණා මා මන්මත් වුණා සිතුණා.......
ඉපදී මා ආයේ ගිලුණම ඒ දෑසේ
නුහුරක් නෑ වාගේ ඈ වගේ නුඹ පෙනුණා
රූ නුඹේ මැව්වා සේයාවී පායාවී
මා පෙම් සාවී ඔය නෙතු දකිනා මා විකසිත වුණා
මා විකසිත වුණා ඈ ජීවත් වුණා දැනුණා
හදවත ගැහෙනා බව අමතක වුණා
මට අමතක වුණා මා මන්මත් වුණා සිතුණා.......
හදෙහි රැන්දු බිතු සිතුවමේ
හැමදා පෙනුණේ නුඹ වගේ
මා ඇත්තට කාටදෝ ආදරේ
මේ ලොවේ මේ ලොවේ
ඔය නෙතු දකිනා මා විකසිත වුණා
මා විකසිත වුණා ඈ ජීවත් වුණා දැනුණා
හදවත ගැහෙනා බව අමතක වුණා.......
මගේ නෙතු දකිනා ඔබ විකසිත වුණේ
මා වෙනුවෙන් නොවේ මා වෙනුවෙන් නොවේ
සොඳුරේ හදවත පෑරුණු තැන් අමතක කළේ
මා අමතක කළේ ආදරේ හින්දානේ සොඳුරේ
ආදරේ හින්දානේ සොඳුරේ.........
Performances of Saavi
Cover versions, live performances, and reality-show contestant performances of “Saavi” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 6
▶CoverSanda Savi | සඳ සාවී | Uresha Ravihari | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverSAAVI ( Kare Badinnada Ran Male ) - Dimi3 x @lilhassi ft @YasasMedagedara Dimi3
▶Covermage sada saavi ( මගෙ සද සාවී ) Cover Version | Dinindu SachinthaDinindu Sachintha Music
▶CoverIRAJ - සාවී | Saavi Ft. [CHIPMUNKS VERSION]Crazy Chipmunks
▶CoverSANDA SAAVI (සඳ සාවී) Remix - Sajitha AnthonyDJ Thiwanka
▶CoverSanda saavi | සඳ සාවී listen it with your earphones and give me a feedbackNawwa.4X
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saavi LyricsSaavi Lyrics Englishසාවීසාවී ගීතයේ පද පෙළLyrics With TransliterationMalindu Kirindegama SongsMalindu Kirindegama LyricsKirindegama LyricsIraj ComposerIraj Lyricist
