Pivithuru Adare
Pivithuru Adare Lyrics
Huru nupurudu seetala hima rate
Kelesakado obe mawa soyaa awe
Sita niwaagannata obawa hamuwuye
(oben labu ee piwituru aadare........//)
(rakaganimi pana se obee aadare.......//)
(deaes ridawaa galana kandulali pisa damaa......//)
Sinaasennata obayi diriya dunne
Obe kandulali mage kandulali
Obe hasarali mage hasarali
Jeevithe jeevithe........
(daewi alu wu mage sita langa nawathilaa.......//)
Jeevitaya gena obayi kiyaa dunne
Obe paethuman mage paethuman
Obe susuman mage susuman
Aadare aadare.........
Huru nupurudu.........
පිවිතුරු ආදරේ ගී පද
හුරු නුපුරුදු සීතල හිම රටේ
කෙලෙසකදෝ ඔබ මාව සොයා ආවේ
සිත නිවාගන්නට ඔබව හමුවූයේ
(ඔබෙන් ලැබූ ඒ පිවිතුරු ආදරේ........//)
(රැකගනිමි පණ සේ ඔබේ ආදරේ.......//)
(දෙඇස් රිදවා ගලන කඳුලැලි පිස දමා......//)
සිනාසෙන්නට ඔබයි දිරිය දුන්නේ
ඔබේ කඳුළැලි මගේ කඳුළැලි
ඔබේ හසරැලි මගේ හසරැලි
ජීවිතේ ජීවිතේ........
(දැවී අළු වූ මගේ සිත ළඟ නැවතිලා.......//)
ජීවිතය ගැන ඔබයි කියා දුන්නේ
ඔබේ පැතුමන් මගේ පැතුමන්
ඔබේ සුසුමන් මගේ සුසුමන්
ආදරේ ආදරේ.........
හුරු නුපුරුදු.........
Frequently Asked Questions
Who sang Pivithuru Adare?
Malki Fernando performed Pivithuru Adare. Malki Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Pivithuru Adare lyrics?
The lyrics for Pivithuru Adare were written by Priyantha Poruthotage. Priyantha Poruthotage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Pivithuru Adare?
Chandana Walpola composed the music for Pivithuru Adare. Chandana Walpola is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Pivithuru Adare complete lyrics?
You can find the complete Pivithuru Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pivithuru Adare?
Pivithuru Adare has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පිවිතුරු ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පිවිතුරු ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pivithuru Adare" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views