Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Mangala Denex
  3. Miyaduni Ma Lyrics

Miyaduni Ma Lyrics (මියැදුනි මා) by Mangala Denex

Miyaduni Ma Lyrics

wenwa dura aeta yanna hituwata ma dama paaluwe
inne hita gawa sihiwa haemadama obamai me lowe

(miyaduni ma manasin oba giya da rahasin
pena pura pem keruwa ma saththakin me taram...//)

haera yanna one nam ridawanna one nam
pem keruwe e wage ai sathuta wi mage
oba gawa innai hituwe mulu jeewithe
yali nae aaye oya aes daesa maane

(miyaduni ma manasin oba giya da rahasin
pena pura pem keruwa ma saththakin me taram...//)

mage husma oba ki daen wena thaenaka sathutin nam
suba pathami haema kaale nae waira ma keruwe
oba gawa innai hituwe mulu jeewithe
yali nae aaye oya aes daesa maane

miyaduni ma manasin oba giya da rahasin
pena pura pem keruwa ma saththakin me taram
miyaduni ma manasin oba giya da rahasin
niwuna pura pem keruwa ma saththakin me taram

මියැදුනි මා ගී පද

වෙන්ව දුර ඈත යන්න හිතුවාට මා දමා පාළුවේ 
ඉන්නෙ හිත ගාව සිහිව හැමදාම ඔබමයි මේ ලොවේ 

(මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් 
පේන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්...//)

හැර යන්න ඕනේ නම් රිදවන්න ඕනේ නම් 
පෙම් කෙරුවෙ ඒ වාගේ ඇයි සතුට වී මාගේ 
ඔබ ගාව ඉන්නයි හිතුවේ මුළු ජීවිතේ 
යලි නෑ ආයේ ඔය ඇස් දෑස මානේ

(මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් 
පේන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්...//)

මගෙ හුස්ම ඔබ කී දැන් වෙන තැනක සතුටින් නම් 
සුභ පතමි හැම කාලේ නෑ වෛර මා කෙරුවේ 
ඔබ ගාව ඉන්නයි හිතුවේ මුළු ජීවිතේ 
යලි නෑ ආයේ ඔය ඇස් දෑස මානේ

මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් 
පේන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්
මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් 
නිවුන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්

Miyaduni Ma (මියැදුනි මා) is a Sinhala song sung by Mangala Denex. The lyrics were written by Prasanna Kumara Dammalage, and the music is composed by Hashan Thilina. This page presents the Miyaduni Ma lyrics in Sinhala script (මියැදුනි මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Miyaduni Ma including singer, lyricist, composer, and view count
SONGMiyaduni Ma
SINGERMangala Denex
LYRICISTPrasanna Kumara Dammalage
COMPOSERHashan Thilina
CATEGORYHeart Break, Sad Songs
VIEWS13
UPDATEDMay 2026

Performances of Miyaduni Ma

Cover versions, live performances, and reality-show contestant performances of “Miyaduni Ma” on YouTube.

Cover Versions · 9

▶
CoverMiyaduni Ma Manasin/Wenwa Dura Etha/මියැදුනි මා මනසින් (වෙන්ව දුර ඈත)/Mangala Denex New Song 2019Indika- SL
▶
CoverMiyaduni Ma මියැදුනි මා මනසින් [ වෙන්ව දුර ඈත ] Mangala Denex New SongGEHAN CREATION
▶
CoverMiyaduni ma - mangala denex new song 2019Sanjaya Bro
▶
CoverMiyaduni ma Mangala Denex | මගේ හුස්ම ටික බොබී මාල්Sri Tv
▶
Coverමියැදුනි මා මනසින් (වෙන්ව දුර ඈත) - Mangala Denex | Miyeduni ma Mangala Denex New Song 2019Saptha Tv
▶
CoverMiyaduni Ma (..MP3..) - Mangala Denex // Sinhala New Songs Songs 2019Naughty TV
▶
CoverMiyaduni ma (mangala denex song)TMT madusanka
▶
CoverMiyaduni ma (මියදුනී මා ) Mangala denex NetworkHipatu Network
▶
CoverMiyaduni ma new song mangala denex 2019rumesh fernando

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Miyaduni Ma LyricsMiyaduni Ma Lyrics Englishමියැදුනි මාමියැදුනි මා ගීතයේ පද පෙළLyrics With TransliterationMangala Denex SongsMangala Denex LyricsDenex LyricsHashan Thilina ComposerPrasanna Kumara Dammalage Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Miyaduni Ma" by Mangala Denex

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58