Sikuru Kumarune Lyrics
“Sitha Sithuwata Wada Langai Numbe Supem Adare” (සිත සිතුවට වඩා ළඟයි නුඹේ සුපෙම් ආදරේ), Sikuru Kumarune (සිකුරු කුමරුනේ) lyrics: a Sinhala heartbreak song sung by Manik Chandrika, with words by Rinaz Mohamed and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sitha Sithuwata, and in Sinhala it is සිකුරු කුමරුනේ ගී පද.
| SONG | Sikuru Kumarune |
|---|---|
| SINGER | Manik Chandrika |
| LYRICIST | Rinaz Mohamed |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sikuru Kumarune Lyrics Singlish
Sitha Sithuwata Wada Langai Numbe Supem Adare
Mata Hemihita Thiya Giya Rudu Paalu Andare
Hada Handuwama Welaa Dukin Numbe Suwanda Mata Daene
(Ma Thanikala Numba Kohedo Sikuru Kumarune......//)
Mal Mawathe Mathake Handuwa Ohe
Ran Theraka Risi Se Occham Kalle
Hada Handuwama Welaa Dukin Numbe Suwanda Mata Daene
Ma Thanikala Numba Kohedo Sikuru Kumarune......
Samanal Ime Sarana Premaya Wage
Lassanak Kohe Numba Ma Duras Wu Dine
Hada Handuwama Welaa Dukin Numbe Suwanda Mata Daene
Ma Thanikala Numba Kohedo Sikuru Kumarune......
Sitha Sithuwata Wada.......සිකුරු කුමරුනේ ගී පද
සිත සිතුවට වඩා ළඟයි නුඹේ සුපෙම් ආදරේ
මට හෙමිහිට තියා ගියා රුදු පාළු අන්දරේ
හද හැඬුවම වෙලා දුකින් නුඹේ සුවඳ මට දැනේ
(මා තනිකළ නුඹ කොහේදෝ සිකුරු කුමරුනේ......//)
මල් මාවතේ මතකේ හැඬුවා ඔහේ
රන් තැරකා රිසි සේ ඔච්චම් කළේ
හද හැඬුවම වෙලා දුකින් නුඹේ සුවඳ මට දැනේ
මා තනිකළ නුඹ කොහේදෝ සිකුරු කුමරුනේ......
සමනල් ඉමේ සරනා ප්‍රේමය වගේ
ලස්සනක් කොහේ නුඹ මා දුරස් වූ දිනේ
හද හැඬුවම වෙලා දුකින් නුඹේ සුවඳ මට දැනේ
මා තනිකළ නුඹ කොහේදෝ සිකුරු කුමරුනේ......
සිත සිතුවට වඩා.......
Related Songs and Tags
Sikuru Kumarune LyricsSikuru Kumarune Lyrics Englishසිකුරු කුමරුනේසිකුරු කුමරුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationManik Chandrika SongsManik Chandrika LyricsChandrika LyricsUdara Samaraweera ComposerRinaz Mohamed Lyricist