Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Manju Thushara
  3. Innam Sada Lyrics

Innam Sada

Manju Thushara
Song Details: Singer & Composer Information
Innam Sada Lyrics in Sinhala (ඉන්නම් සදා ගී පද) and English by Manju Thushara, written by Sadaruwan Hettiarachchi and composed by Prageeth Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Innam Sada
🎤 SINGER
Manju Thushara
✍️ LYRICIST
Sadaruwan Hettiarachchi
🎼 COMPOSER
Prageeth Perera
👁️ VIEWS
1

Innam Sada Lyrics

Kandulu thiyala ma herada wen wune ai oya magen
Hithama ridawa heena bindala thani kale ai me lesin
Hema de dama oba wen wela boruwen obe
Ma rawatala ma heragiyath ohu honda nisa
Sathutin oya inna ohuge wela
Innam sada ma thani wela paluwe me duka dara.......

Mathaka apage nomara rahase nikmune oya pera dine
Ma hata wage ohutath lowe wedana dennepa me wage
Hema de dama oba wen wela boruwen obe
Ma rawatala ma heragiyath ohu honda nisa
Sathutin oya inna ohuge wela
Innam sada ma thani wela paluwe me duka dara.......

Nithara sithuwe sathuta obage eya thamai mage jeewithe
Nodanei rahase kandulu pirune oba nisai mage adare
Hema de dama oba wen wela boruwen obe
(Ma rawatala ma heragiyath ohu honda nisa
Sathutin oya inna ohuge wela
Innam sada ma thani wela paluwe me duka dara.......//)

ඉන්නම් සදා ගී පද

කඳුළු තියලා මා හැරදා වෙන් වුණේ ඇයි ඔයා මගෙන්
හිතම රිදවා හීන බිඳලා තනි කළේ ඇයි මේ ලෙසින්
හැම දේ දමා ඔබ වෙන් වෙලා බොරුවෙන් ඔබේ
මා රවටලා මා හැරගියත් ඔහු හොඳ නිසා 
සතුටින් ඔයා ඉන්න ඔහුගේ වෙලා
ඉන්නම් සදා මා තනි වෙලා පාළුවේ මේ දුක දරා.......

මතක අපගේ නොමරා රහසේ නික්මුණේ ඔයා පෙර දිනේ
මා හට වගේ ඔහුටත් ලොවේ වේදනා දෙන්නෙපා මේ වගේ
හැම දේ දමා ඔබ වෙන් වෙලා බොරුවෙන් ඔබේ
මා රවටලා මා හැරගියත් ඔහු හොඳ නිසා 
සතුටින් ඔයා ඉන්න ඔහුගේ වෙලා
ඉන්නම් සදා මා තනි වෙලා පාළුවේ මේ දුක දරා.......

නිතර සිතුවේ සතුට ඔබගේ එය තමයි මගේ ජීවිතේ
නොදැනී රහසේ කඳුළු පිරුණේ ඔබ නිසයි මගේ ආදරේ
හැම දේ දමා ඔබ වෙන් වෙලා බොරුවෙන් ඔබේ
(මා රවටලා මා හැරගියත් ඔහු හොඳ නිසා 
සතුටින් ඔයා ඉන්න ඔහුගේ වෙලා
ඉන්නම් සදා මා තනි වෙලා පාළුවේ මේ දුක දරා.......//)

Frequently Asked Questions

Who sang Innam Sada?

Manju Thushara performed Innam Sada. Manju Thushara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Innam Sada lyrics?

The lyrics for Innam Sada were written by Sadaruwan Hettiarachchi. Sadaruwan Hettiarachchi is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Innam Sada?

Prageeth Perera composed the music for Innam Sada. Prageeth Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Innam Sada complete lyrics?

You can find the complete Innam Sada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Innam Sada?

Innam Sada has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඉන්නම් සදා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඉන්නම් සදා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Innam Sada LyricsInnam Sada Song LyricsInnam Sada Lyrics Englishඉන්නම් සදා Lyricsඉන්නම් සදා ගීතයේ පද පෙළLyrics With TransliterationManju Thushara SongsManju Thushara LyricsThushara LyricsThushara Song LyricsPrageeth Perera ComposerSadaruwan Hettiarachchi Lyricist
Comments & Discussion

Share your thoughts about "Innam Sada" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Innam Sada" by Manju Thushara

Song Video

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    274 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    132 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    82 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55 views
  • Me Ape Deshayai LyricsVarious
    51 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    47 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    33 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    33 views
  • Api Kawuruda LyricsWayo
    27 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    25 views