Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Manjula Warnakulasooriya
  3. Mee Piruna Suwanda Mal Wane Lyrics

Mee Piruna Suwanda Mal Wane Lyrics by Manjula Warnakulasooriya

Mee Piruna Suwanda Mal Wane (මී පිරුණු සුවඳ මල් වනේ) is a Sinhala song sung by Manjula Warnakulasooriya. This page presents the Mee Piruna Suwanda Mal Wane lyrics in Sinhala script (මී පිරුණු සුවඳ මල් වනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mee Piruna Suwanda Mal Wane including singer, lyricist, composer, and view count
SONGMee Piruna Suwanda Mal Wane
SINGERManjula Warnakulasooriya
VIEWS36
UPDATEDMay 2026

Mee Piruna Suwanda Mal Wane Lyrics

Mee pirunu suwada mal wane
Adaraya sinasenu pene
Paethum bihiwela
Kurulu wes wala ananthayata yai piyaabala

Raew naegee thurunu hada dine
Jeevithaya arutha daen daenee
Haengum pibidila
Dethol kondurala
Katha karayi piya sala sala

Sihinakin hari
Sithannata baeree
Indunilak laebi
Kaelum deyi piri

Viman nopatamee
Yowun nosoyami
Obage hada bime
Waethira saetapemi

Neth piyan waeseela
Sitha thutin pirila
Nindayayi suwen
Nisansale

Kokun thawarala
Sandun musuwela
Sugandaya galai
Sulage wisirila

Peradi thaenakadi
Dineka baedi baedi
Hitiya hati sithai
Mathake aendi aendi

Ae dineth esemai
Ae dinath mewaagei
Pem pahan dilei
Bhaven bhave

මී පිරුණු සුවඳ මල් වනේ ගී පද

මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනාසෙනු පෙනේ
පැතුම් බිහිවෙලා
කුරුළු වෙස් වලා අනන්තයට යයි පියාඹලා

රැව් නැගී තුරුණු හද දිනේ
ජීවිතය අරුත දැන් දැනේ
හැඟුම් පිබිදිලා
දෙතොල් කොඳුරලා
කතා කරයි පියා සල සලා

සිහිනෙකින් හරී
සිතන්නට බැරී
ඉඳුනිලක් ලැබී
කැළුම් දෙයි පිරී

විමන් නොපතමී
යොවුන් නොසොයමි
ඔබගෙ හද බිමේ
වැතිර සැතපෙමි

නෙත් පියන් වැසීලා
සිත තුටින් පිරීලා
නින්දයයි සුවෙන්
නිසංසලේ 

කොකුන් තවරලා
සඳුන් මුසුවෙලා
සුගන්දය ගලයි
සුළගෙ විසිරිලා

පෙරදි තැනකදී
දිනෙක බැදි බැදී
හිටිය හැටි සිතෙයි
මතකෙ ඇඳි ඇඳී

ඒ දිනෙත් එසේමයි
ඒ දිනත් මෙවාගෙයි
පෙම් පහන් දිලෙයි
භවෙන් භවෙ

Performances of Mee Piruna Suwanda Mal Wane

Cover versions, live performances, and reality-show contestant performances of “Mee Piruna Suwanda Mal Wane” on YouTube.

Cover Versions · 12

▶
CoverMee Pirunu (මී පිරුණු සුවඳ මල් වනේ) - Supun Perera & Hirushi JayasenaSupun Perera
▶
CoverMi Piruna Suwanda Mal Wane Anjaleen Gunathilaka මී පිරුණ සුවඳ මල් වනේ ඇන්ජලීන් ගුණතිලක99 %
▶
Coverමී පිරුණු සුවඳ මල් වනේHitha Illana Tharu - හිත ඉල්ලන තරු
▶
CoverMee Piruna Suwanda Mal Wane | මී පිරුණ සුවඳ මල් වනේ | Bongo cover NumbareNumbare - නම්බරේ
▶
CoverMee Pirunu Suwanda Mal Wane EDM REMIX (මී පිරුණු සුවඳ මල් වනේ) @SANGEETH_PERERASANGEETH PERERA 🅥
▶
Covermee piruna suwada mal wane - මී පිරුණු සුවඳ මල් වනේN. Achala
▶
Coverමී පිරුණු සුවඳ මල් වනේ - Mee pirunu suwanda mal waneCeylon Page
▶
CoverMee Pirunu Suwanda Mal Wane - මී පිරුණු සුවඳ මල් වනේ - H. R. Jothipala and Anjeline GunathilakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶
Coverkavitakrishnamurthy | Mee Pirunu Suwada Mal Wane | - මී පිරුණ සුවඳ මල් වනේLakmal B
▶
CoverMee Piruna (මී පිරුණු සුවඳ මල් වනේ) | Manjula Warnakulasooriya | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶
Coverමී පිරුනු සුවඳ මල් ව​නේ | Mee Pirunu Suwanda | H R Jothipala & Anjalin Gunathilake | Vivid Vibe SLVivid Vibes SL
▶
Coverමී පිරුනු සුවඳ මල් ව​නේ | Mee Pirunu Suwanda | H R Jothipala & Anjalin Gunathilake | Vivid Vibe SLVivid Vibes SL

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mee Piruna Suwanda Mal Wane LyricsMee Piruna Suwanda Mal Wane Lyrics Englishමී පිරුණු සුවඳ මල් වනේමී පිරුණු සුවඳ මල් වනේ ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Warnakulasooriya SongsManjula Warnakulasooriya LyricsWarnakulasooriya Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mee Piruna Suwanda Mal Wane" by Manjula Warnakulasooriya

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    139
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    133
  • Mandaram Handawe LyricsNimesh Chamika
    130
  • Hanga Gal Lene LyricsHR Jothipala
    80
  • Wisuwen Ra Sayane (Wessanthara) LyricsStage Drama Songs
    72
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    55
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    52
  • Bambara Nade LyricsBachi Susan
    45
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    43
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    39