Me Tharam Adare Lyrics
by Manoj silva
“Novatenna kandalak nethin kawaradawath” (නොවැටෙන්නට කඳුලක් නෙතින් කවරදාවත්), Me Tharam Adare (මේ තරම් ආදරේ) lyrics: a Sinhala heartbreak song sung by Manoj silva, with words by Shehan Galahitiyawa and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Novatenna kandalak, and in Sinhala it is මේ තරම් ආදරේ ගී පද.
| SONG | Me Tharam Adare |
|---|---|
| SINGER | Manoj silva |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Me Tharam Adare Lyrics Singlish
Novatenna kandalak nethin kawaradawath
Noridenna vadanak muwin kawaradawath
Jeevithe ma senasuwa aadare ma nehavuwa
Suralowin genaawado metharam aadare
Mata pidu numbatath ma sada aadare....
Oba ma hata ingi karai mage iwasuma nathi karai
Duras weela inna baa mohotakwath nodakimin
Jeevithe ma senasuwa aadare ma nehavuwa
Suralowin genaawado metharam aadare
Mata pidu numbatath ma sada aadare....
Oba ma sitha binde naa ma obe sitha binde naa
Aadaren innaawa husmak wuwa wetenakal
Jeevithe ma senasuwa aadare ma nehavuwa
Suralowin genaawado metharam aadare
Mata pidu numbatath ma sada aadare....
Novatenna kandalak...මේ තරම් ආදරේ ගී පද
නොවැටෙන්නට කඳුලක් නෙතින් කවරදාවත්
නොරිදෙන්නට වදනක් මුවින් කවරදාවත්
ජීවිතේ මා සැනසූවා ආදරේ මා නැහැවූවා
සුරලොවින් ගෙනාවදෝ මෙතරම් ආදරේ
මට පිදු නුඹටත් මා සදා ආදරේ....
ඔබ මා හට ඉඟි කරයි මගේ ඉවසුම නැති කරයි
දුරස් වීලා ඉන්න බෑ මොහොතක්වත් නොදකිමින්
ජීවිතේ මා සැනසූවා ආදරේ මා නැහැවූවා
සුරලොවින් ගෙනාවදෝ මෙතරම් ආදරේ
මට පිදු නුඹටත් මා සදා ආදරේ....
ඔබ මා සිත බින්දේ නෑ මා ඔබේ සිත බින්දේ නෑ
ආදරයෙන් ඉන්නවා හුස්මක් වුව වැටෙනකල්
ජීවිතේ මා සැනසූවා ආදරේ මා නැහැවූවා
සුරලොවින් ගෙනාවදෝ මෙතරම් ආදරේ
මට පිදු නුඹටත් මා සදා ආදරේ....
නොවැටෙන්නට කඳුලක්...
Performances of Me Tharam Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Me Tharam Adare” on YouTube.
Cover Versions · 7
▶CoverOba Tharam - Theekshana Anuradha (Official Video) From www.HelaNada.comHelaNada
▶CoverMe Tharam Adare | මේ තරම් ආදරේ - Ruwan HettiarachchiBPlus Music Official
▶CoverMe Tharam Adare - Manoj SilvaMusic.lk
▶Coverමේ තරම් ආදරේ ( Me tharam adare)| Sinhala Christian Hymn |සිංහල ගීතිකාMishani Perera
▶Coverමං තරම් ආදරේ - Kumarasiri pathirana songAhinsakavi official(ck)
▶Coverමේ තරම් ආදරයක් | ME THARAM AADARAYAK | 2025 New Sinhala Praise and Worship SongHeavenly Praise | ස්වර්ගීක නමස්කාරය
▶CoverMe tharam adare(මේ තරම් ආදරේ)Jesus is my life ❤️
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Tharam Adare LyricsMe Tharam Adare Lyrics Englishමේ තරම් ආදරේමේ තරම් ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationManoj silva SongsManoj silva Lyricssilva LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist