Dura Athata Duwana Sitha Lyrics by Mekala Sandeepani DunuvilaSriyani Abeynayake
Dura Athata Duwana Sitha (දුර ඈතට දුවනා සිත) is a Sinhala song sung by Mekala Sandeepani Dunuvila and Sriyani Abeynayake. This page presents the Dura Athata Duwana Sitha lyrics in Sinhala script (දුර ඈතට දුවනා සිත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dura Athata Duwana Sitha |
|---|---|
| SINGER | Mekala Sandeepani Dunuvila, Sriyani Abeynayake |
| VIEWS | 3 |
| UPDATED |
Dura Athata Duwana Sitha Lyrics
Gudu gudu chak gudu...
Dura aatata duwanaa sitha navatinavaa mal suwandaata
Rahasa matath nodanee
Mal suwandaata duwanaa sitha navataagena eka mohotaka
Ahanna mage diayani me ahanna mage diayani...
Gudu gudu chak gudu...
Wehi wathure oru paa kala sellam sitha maa
Duwa yanavaa dura aatata daen koybada maa
Wehi wathure kadadahi oru lesa nosithanne
Jeevithaye dura diga gena daesa yomanne...
Wel yaayata thuru wadulata sandapaanata maa
Me tharamata sitha baedune aidho nodanee
Mal suwandaata sandapaanata pem keruwata du
Jeevithaye arutha nodana piya nothabanne...දුර ඈතට දුවනා සිත ගී පද
ගුඩු ගුඩු චක් ගුඩු...////
දුර ඈතට දුවනා සිත නවතිනවා මල් සුවඳට
රහස මටත් නොදැනී//
මල් සුවඳට දුවනා සිත නවතාගෙන එක මොහොතක
අහන්න මගේ දියණි මේ අහන්න මගේ දියණි...
ගුඩු ගුඩු චක් ගුඩු...////
වැහි වතුරේ ඔරු පා කළ සෙල්ලම් සිත මා//
දුව යනවා දුර ඈතට දැන් කොයිබද මා
වැහි වතුරේ කඩදහි ඔරු ලෙස නොසිතන්නේ
ජීවිතයේ දුර දිග ගැන දෑස යොමන්නේ...//
වෙල් යායට තුරු වදුලට සඳපානට මා//
මේ තරමට සිත බැඳුනේ ඇයිදෝ නොදැනේ
මල් සුවඳට සඳපානට පෙම් කෙරුවට දූ
ජීවිතයේ අරුත නොදැන පිය නොතබන්නේ...//
Related Songs and Tags
Dura Athata Duwana Sitha LyricsDura Athata Duwana Sitha Lyrics Englishදුර ඈතට දුවනා සිතදුර ඈතට දුවනා සිත ගීතයේ පද පෙළLyrics With TransliterationMekala Sandeepani Dunuvila SongsMekala Sandeepani Dunuvila Lyrics