Adare Hadawathe Lyrics
“Adare hadawathe athi oba genema liyawila” (ආදරේ හදවතේ ඇති ඔබ ගැනම ලියැවීලා): Adare Hadawathe (ආදරේ හදවතේ) lyrics, a Sinhala heartbreak song sung by Melita Denishiya Bestus, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරේ හදවතේ ගී පද.
| SONG | Adare Hadawathe |
|---|---|
| SINGER | Melita Denishiya Bestus |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Adare Hadawathe Lyrics Singlish
Adare hadawathe athi oba genema liyawila
Thani kale aida ma lowe wena hitak petalila
Hita pura oba hidi duka ase dawatalala
Adare hadawathe athi oba genema liyawila........
Nokiyana dukama ma hade oba thawath dannena
Wenakugay langata oba gihilla hitama handawanawa
Adare dukama mata tiya oya wen wu da
Tanikame inna bane oya mage hinda
Adare hadawathe athi oba genema liyawila.......
Wen wela inna oba magen duka oya dannena
Hinahenna mata na waram hina oba gatta
Adare dukama mata tiya oya wen wu da
Tanikame inna bane oya mage hinda........
Adare hadawathe.......ආදරේ හදවතේ ගී පද
ආදරේ හදවතේ ඇති ඔබ ගැනම ලියැවීලා
තනි කළේ ඇයිද මා ලොවේ වෙන හිතක පැටලීලා
හිත පුරා ඔබ හිඳි දුක ඇසේ දවටලා
ආදරේ හදවතේ ඇති ඔබ ගැනම ලියැවීලා........
නොකියනා දුකම මා හදේ ඔබ තවත් දන්නේ නෑ
වෙනකෙකුගේ ළඟට ඔබ ගිහින් හිතම හඬවනවා
ආදරේ දුකම මට තියා ඔයා වෙන් වූ දා
තනිකමේ ඉන්න බෑනේ ඔයා මගේ හින්දා
ආදරේ හදවතේ ඇති ඔබ ගැනම ලියැවීලා.......
වෙන් වෙලා ඉන්න ඔබ මගෙන් දුක ඔයා දන්නේ නෑ
හිනැහෙන්න මට නෑ වරම් හිනා ඔබ ගත්තා
ආදරේ දුකම මට තියා ඔයා වෙන් වූ දා
තනිකමේ ඉන්න බෑනේ ඔයා මගේ හින්දා........
ආදරේ හදවතේ.......
Performances of Adare Hadawathe
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Hadawathe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Hadawathe LyricsAdare Hadawathe Lyrics Englishආදරේ හදවතේආදරේ හදවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationMelita Denishiya Bestus SongsMelita Denishiya Bestus LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist
