Puthe Ada Nube Sundarama Dawasai Lyrics by Menaka Lakmali
Puthe Ada Nube Sundarama Dawasai (පුතේ අද නුඹේ සුන්දරම දවසයි) is a Sinhala song sung by Menaka Lakmali. The lyrics were written by Amila Thenuwara, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Puthe Ada Nube Sundarama Dawasai lyrics in Sinhala script (පුතේ අද නුඹේ සුන්දරම දවසයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Puthe Ada Nube Sundarama Dawasai |
|---|---|
| SINGER | Menaka Lakmali |
| LYRICIST | Amila Thenuwara |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 18 |
| UPDATED |
Puthe Ada Nube Sundarama Dawasai Lyrics
Puthe ada numbe sundarama dawasa
Ae athinatha ganna mohothai
Magen lada adare senehasa
(Methan sita numba aeata diya yuthu vei......//)
Ulpathak hera galana gangulak
Lokayata senasuma sadai
Gasak athu iti pala deruwath
Gasata nova eya lowatamai
Mamat duk winda numba haduwath ada patan
Nuba aeata vethama bharai.......
Me hiruth sanda tharuth babalawanney
Ae preme anuhasai
Lowata premaya uruma keruwe
Gahaniyaka karunawamai
Puthe ae ada divithurawata
Ath nahara thaw raka gathama yuthu vei..........
Puthe ada numbe.........පුතේ අද නුඹේ සුන්දරම දවසයි ගී පද
පුතේ අද නුඹේ සුන්දරම දවසයි
ඇගේ අතිනත ගන්න මොහොතයි
මගෙන් ලද ආදරේ සෙනෙහස
(මෙතැන් සිට නුඹ ඇයට දිය යුතු වෙයි......//)
උල්පතක් හැර ගලන ගඟුලක්
ලෝකයට සැනසුම සදයි
ගසක් අතු ඉති පල දැරූවත්
ගසට නොව එය ලොවටමයි
මමත් දුක් විඳ නුඹව හැදුවත් අද පටන්
නුඹ ඇය වෙතම භාරයි.......
මේ හිරුත් සඳ තරුත් බබලවන්නේ
ඇගේ ප්‍රේමයේ අනුහසයි
ලොවට ප්‍රේමය උරුම කෙරුවේ
ගැහැණියක කරුණාවමයි
පුතේ ඒ අද දිවිතුරාවට
අත් නොහැර තව රැක ගතම යුතු වෙයි..........
පුතේ අද නුඹේ.........
Related Songs and Tags
Puthe Ada Nube Sundarama Dawasai LyricsPuthe Ada Nube Sundarama Dawasai Lyrics Englishපුතේ අද නුඹේ සුන්දරම දවසයිපුතේ අද නුඹේ සුන්දරම දවසයි ගීතයේ පද පෙළLyrics With TransliterationMenaka Lakmali SongsMenaka Lakmali LyricsLakmali LyricsDarshana Ruwan Disanayake ComposerAmila Thenuwara Lyricist