Mumunanna Adare Lyrics
by Mewan Rukmal
“Ma obata pem kale” (මා ඔබට පෙම් කලේ), Mumunanna Adare (මුමුනන්න ආදරේ) lyrics: a Sinhala love song sung by Mewan Rukmal, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුමුනන්න ආදරේ ගී පද.
| SONG | Mumunanna Adare |
|---|---|
| SINGER | Mewan Rukmal |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Mumunanna Adare Lyrics Singlish
Ma obata pem kale
Jeevithe oba rakaganu nisin
Oba ma ha langa wune
Hadawat mimunu bawin
Me mohothe ma ha yaawi
Hadamin mumunanna aadare
Me mohothe ma ha langawi
Sipa ganna obe mudu detholin
Ma neth wasena thura
Oba ha ma bademi sada
Kepawi mulu diviya pura
Kiyami ma obata aadarei
Me mohothe ....//මුමුනන්න ආදරේ ගී පද
මා ඔබට පෙම් කලේ
ජීවිතේ ඔබ රැකගනු නිසින්
ඔබ මා හා ලං වුනේ
හදවත් මිමුනු බැවින්
මේ මොහොතේ මා හා යාවී
හඩමින් මුමුනන්න ආදරේ
මේ මොහොතේ මා හා ලංවී
සිප ගන්න ඔබේ මුදු දෙතොලින්
මා නෙත් වැසෙනා තුරා
ඔබ හා මා බැදෙමි සදා
කැපවී මුළු දිවිය පුරා
කියමි මා ඔබට ආදරෙයි
මේ මොහොතේ ....//Related Songs and Tags
Mumunanna Adare LyricsMumunanna Adare Lyrics Englishමුමුනන්න ආදරේමුමුනන්න ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMewan Rukmal SongsMewan Rukmal LyricsRukmal Lyrics