Hurathal Vidinni Lyrics
“Hurathal vindinni hanguman hoyanni” (හුරතල් විඳින්නී හැඟුමන් හොයන්නී): Hurathal Vidinni (හුරතල් විඳින්නී) lyrics, a Sinhala love song sung by Mihilal Perera and Pubudu Kalpana, with words by Sampath Fernandopulle and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hurathal vindinni, and in Sinhala it is හුරතල් විඳින්නී ගී පද.
| SONG | Hurathal Vidinni |
|---|---|
| SINGER | Mihilal Perera, Pubudu Kalpana |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Hurathal Vidinni Lyrics Singlish
Hurathal vindinni hanguman hoyanni
Horahin balanni ma kithi kavanni
Me as deke ai nevathune
Mage jeevithe oba vela...
Ukule hindiddi ahipiya gahaddi
Unusuma hoyaddi kolam karaddi
Me as deke ai nevathune
Mage jeevithe oba vela...
Denuwan piala divra kiala
Pana vagemai pea adare
As walin ki katha therune nam ne
Ra hina vage siyumalida ale...
Hurathal vindinni hanguman hoyanni
Ukule hindiddi ahipiya gahaddi
Me as deke ai nevathune
Mage jeevithe oba vela...
Maha sagare gemburui vage
E vagemai me mage adare
Sunvela venvela yanna nam ven ne
Sanda eliya vage pivithurui ale...
Hurathal vindinni.....
(Me as deke ai nevathune
Mage jeevithe oba vela...//)හුරතල් විඳින්නී ගී පද
හුරතල් විඳින්නී හැඟුමන් හොයන්නී
හොරැහින් බලන්නී මා කිති කවන්නී
මේ ඇස් දෙකේ ඇයි නැවතුණේ
මගේ ජීවිතේ ඔබ වෙලා...
උකුලේ හිඳිද්දී ඇහිපිය ගහද්දී
උණුසුම හොයද්දී කෝලම් කරද්දී
මේ ඇස් දෙකේ ඇයි නැවතුණේ
මගේ ජීවිතේ ඔබ වෙලා...
දෙනුවන් පියාලා දිව්රා කියාලා
පණ වාගේමයි පෑ ආදරේ
ඇස් වලින් කී කතා තේරුණේ නම් නෑ
රෑ හීන වාගේ සියුමැලිද ආලේ...
හුරතල් විඳින්නී හැඟුමන් හොයන්නී
උකුලේ හිඳිද්දී ඇහිපිය ගහද්දී
මේ ඇස් දෙකේ ඇයි නැවතුණේ
මගේ ජීවිතේ ඔබ වෙලා...
මහ සාගරේ ගැඹුරුයි වගේ
ඒ වාගේමයි මේ මගේ ආදරේ
සුන්වෙලා වෙන්වෙලා යන්න නම් වෙන් නෑ
සඳ එළිය වාගේ පිවිතුරුයි ආලේ...
හුරතල් විඳින්නී.....
(මේ ඇස් දෙකේ ඇයි නැවතුණේ
මගේ ජීවිතේ ඔබ වෙලා...//)
Performances of Hurathal Vidinni
Cover versions, live performances, and reality-show contestant performances of “Hurathal Vidinni” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hurathal Vidinni LyricsHurathal Vidinni Lyrics Englishහුරතල් විඳින්නීහුරතල් විඳින්නී ගීතයේ පද පෙළLyrics With TransliterationMihilal Perera SongsMihilal Perera LyricsPerera LyricsRomesh Sugathapala ComposerSampath Fernandopulle Lyricist
