Sadareka Hinahevi Lyrics by Milan Rodrigo
Sadareka Hinahevi (සඳරේඛා හිනැහේවී) is a Sinhala song sung by Milan Rodrigo. The lyrics were written by Hemasiri Halpita, and the music is composed by Suresh Maliyadda. This page presents the Sadareka Hinahevi lyrics in Sinhala script (සඳරේඛා හිනැහේවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sadareka Hinahevi |
|---|---|
| SINGER | Milan Rodrigo |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Suresh Maliyadda |
| VIEWS | 16 |
| UPDATED |
Sadareka Hinahevi Lyrics
Sanda rekha hinaha wi me ra yame
Thani weela aetha ime
Sanda paane naawi aaloke //
Keewe keewe geethe me ra seethe seethe
Keewe geethe me ra seethe ma
Sanda rekha hinaha wi...
Geyena geethe rawe
Thani wu ra horawawe
Pawane me paweela aewi
Pawane me paweela aewi //
Oba inne aethin aethin
Suwandak se naa ma gawin
Mage daese dasune yaweela
Sanda rekha hinaha wi.../
Kawada ho ra seethe.../
Dewaweela ma daethe
Rasa loke paweela yaawi
Rasa loke paweela yaawi //
Suwandak wi naa ma gawin
Hasaral paawi aashawen
Mage daese dasune yaweela
Sanda rekha hinaha wi... //
Keewe keewe geethe...සඳරේඛා හිනැහේවී ගී පද
සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ
තනි වීලා ඈත ඉමේ
සඳ පානේ නෑවී ආලෝකේ //
කීවේ කීවේ ගීතේ මේ රෑ සීතේ සීතේ
කීවේ ගීතේ මේ රෑ සීතේ මා
සඳ රේඛා හිනැහේ වී...
ගැයෙනා ගීතේ රාවේ
තනි වූ රෑ හෝරාවේ
පවනේ මේ පාවීලා ඒවී
පවනේ මේ පාවීලා ඒවී //
ඔබ ඉන්නේ ඈතින් ඈතින්
සුවඳක් සේ නෑ මා ගාවින්
මගේ දෑසේ දසුනේ යාවීලා
සඳ රේඛා හිනැහේ වී.../
කවදා හෝ රෑ සීතේ.../
දැවටීලා මා දෑතේ
රස ලෝකේ පාවීලා යාවී
රස ලෝකේ පාවීලා යාවී //
සුවඳක් වී නෑ මා ගාවින්
හසරැුල් පාවී ආශාවෙන්
මගේ දෑසේ දසුනේ යාවීලා
සඳ රේඛා හිනැහේ වී... //
කීවේ කීවේ ගීතේ...Performances of Sadareka Hinahevi
Cover versions, live performances, and reality-show contestant performances of “Sadareka Hinahevi” on YouTube.
Cover Versions · 6
▶CoverSadareka Hinahevi Milan Rodrigo www hirutv lkHiru TV LIVE
▶CoverSadareka Hinahevi (සඳ රේඛා හිනැහේවී) Milan Rodrigo Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverSandareka hinahewi (Original) - Milan Rodrigo සඳරේඛා හිනැහේවී - මිලාන් රොද්‍රිගෝ BlueBlue ShadowsTones N Tunes
▶CoverSadareka Hinahevi-song chords -Milan Rodrigo-Blue Shadowsishanjay
▶CoverSri Lankan Cultural Parade - Sadareka hinahevi - Milan RodrigoHVC Riyadh
▶Coverසඳ රේඛා හිනැහේවී / Sadareka Hinahevi / Milan Rodrigo / Hemasiri Halpita / InstrmentalSumith Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sadareka Hinahevi LyricsSadareka Hinahevi Lyrics Englishසඳරේඛා හිනැහේවීසඳරේඛා හිනැහේවී ගීතයේ පද පෙළLyrics With TransliterationMilan Rodrigo SongsMilan Rodrigo LyricsRodrigo LyricsSuresh Maliyadda ComposerHemasiri Halpita Lyricist