Ekasiya Ata Waarayak
Ekasiya Ata Waarayak Lyrics
Daraganna beri dukata man huru wuna
Varadak nokeruwath ma ada taniwuna
Hemadamat dukin inna mata siduwuna.......
Ekasiy ata vaarayak jeewan kalath
Oyage namin hadawathe adarei ma kiya
E wunath oba giya yali sadahata
Noennatama ma hera giya.........
Pooja kale man obe seth pata
E ganath nadda hitakin hituwe oya
Therum nogatthe oba hita mata
Man ada duk vindinne e nisa......
Ekasiy ata vaarayak.......
Iwasuwath obe weradi adare nisa
Mata pem kale na kisida oya
Watahenne dura gihilla wi manmula
Man thawath adarei oba ey sadda.........
Daraganna beri........
Ekasiy ata vaarayak.......
එකසිය අට වාරයක් ගී පද
දරාගන්න බැරි දුකට මං හුරු වුණා
වරදක් නොකෙරුවත් මා අද තනිවුණා
හැමදාමත් දුකින් ඉන්න මට සිදුවුණා.......
එකසිය අට වාරයක් ජීවං කළත්
ඔයාගේ නමින් හදවතේ ආදරෙයි මා කියා
ඒ වුණත් ඔබ ගියා යළි සදහට
නොඑන්නටම මා හැර ගියා.........
පූජා කළේ මං ඔබේ සෙත් පතා
ඒ ගැනත් නැද්ද හිතකින් හිතුවේ ඔයා
තේරුම් නොගත්තේ ඔබ හිතා මතා
මං අද දුක් විඳින්නේ ඒ නිසා......
එකසිය අට වාරයක්.......
ඉවසුවත් ඔබේ වැරදි ආදරේ නිසා
මට පෙම් කළේ නෑ කිසිදා ඔයා
වැටහෙන්නේ දුර ගිහින් වී මංමුළා
මං තවත් ආදරෙයි ඔබ එයි සදා.........
දරාගන්න බැරි........
එකසිය අට වාරයක්.......
Frequently Asked Questions
Who sang Ekasiya Ata Waarayak?
Milinda Santhush Priyankara performed Ekasiya Ata Waarayak. Milinda Santhush Priyankara is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ekasiya Ata Waarayak lyrics?
The lyrics for Ekasiya Ata Waarayak were written by Roshini Ratnayake. Roshini Ratnayake is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ekasiya Ata Waarayak?
Milinda Santhush Priyankara composed the music for Ekasiya Ata Waarayak. Milinda Santhush Priyankara both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Ekasiya Ata Waarayak complete lyrics?
You can find the complete Ekasiya Ata Waarayak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ekasiya Ata Waarayak?
Ekasiya Ata Waarayak has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ එකසිය අට වාරයක් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ එකසිය අට වාරයක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ekasiya Ata Waarayak" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 177 views
- 107 views
- 90 views
- 72 views
- 64 views
- 56 views
- 50 views
- 48 views
- 43 views
- 42 views