Oba Mata Adare Kiya Mata Danenawa Lyrics by Minoli David
Oba Mata Adare Kiya Mata Danenawa (ඔබ මට ආදරේ කියා මට දැනෙනවා) is a Sinhala song sung by Minoli David. This page presents the Oba Mata Adare Kiya Mata Danenawa lyrics in Sinhala script (ඔබ මට ආදරේ කියා මට දැනෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Mata Adare Kiya Mata Danenawa |
|---|---|
| SINGER | Minoli David |
| VIEWS | 15 |
| UPDATED |
Oba Mata Adare Kiya Mata Danenawa Lyrics
Oba mata aadare kiya mata daanenava
Obe jeevithe mama kiya mama dannava
Oba mata aadare nokiya
Nodannenava wage innava //
Aesin aesa katha kara kara
Langin hinda suwada vena kota
Nodaekkoth hitha hoyanava
Durin hinda hitha thaewenava
Oba mata aadare kiyalala
Oba nodannenava wage innava
Oba mata aadare ....
Raa sihinen oba penenakota
Hemin hemin maa sibina kota
Dethol peti mage themenava
Thurulle maa nidanava
Mama hari aadarei kiyalala
Oba nodannenava wage innava
Oba mata aadare ....ඔබ මට ආදරේ කියා මට දැනෙනවා ගී පද
ඔබ මට ආදරේ කියා මට දැනෙනවා
ඔබෙ ජීවිතේ මම කියා මම දන්නවා
ඔබ මට ආදරේ නොකියා
නොදන්නවා වගේ ඉන්නවා //
ඇසින් ඇස කතා කර කර
ලඟින් හිඳ සුවඳ වෙන කොට
නොදැක්කොත් හිත හොයනවා
දුරින් හිඳ හිත තැවෙනවා
ඔබ මට ආදරේ කියලා
ඔබ නොදන්නවා වගේ ඉන්නවා
ඔබ මට ආදරේ ....
රෑ සිහිනෙන් ඔබ පෙනෙනකොට
හෙමින් හෙමින් මා සිඹින කොට
දෙතොල් පෙති මගෙ තෙමෙනවා
තුරුල්ලේ මා නිදනවා
මම හරි ආදරෙයි කියලා
ඔබ නොදන්නවා වගේ ඉන්නවා
ඔබ මට ආදරේ ....Related Songs and Tags
Oba Mata Adare Kiya Mata Danenawa LyricsOba Mata Adare Kiya Mata Danenawa Lyrics Englishඔබ මට ආදරේ කියා මට දැනෙනවාඔබ මට ආදරේ කියා මට දැනෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationMinoli David SongsMinoli David LyricsDavid Lyrics