Nathuwa Bari Hinda Lyrics
“Natiwa bari hinda oba soyannawa” (නැතිව බැරි හින්දා ඔබ සොයනවා), Nathuwa Bari Hinda (නැතිව බැරි හින්දා) lyrics: a Sinhala love song sung by Miron Fernando, with words by Buddhi Bhashana and music by Prasanna Dissanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නැතිව බැරි හින්දා ගී පද, and many know it simply as Natiwa bari.
| SONG | Nathuwa Bari Hinda |
|---|---|
| SINGER | Miron Fernando |
| LYRICIST | Buddhi Bhashana |
| COMPOSER | Prasanna Dissanayaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Nathuwa Bari Hinda Lyrics Singlish
Natiwa bari hinda oba soyannawa
Nodeka bari hinda oba soyannawa
Oba danena hinda mama vindinawa
Obamai eya mata hitenawa......
Avihinsakai wage nowunath oya
Hada niwenawa nodanei penunath oya
Mata innawa oya mama dannawa
(Mama innawa noya oba dannawa.....//)
Hirikade seethala wela unusum kopul
Mama denne na obata yannata magen
Mata innawa oya mama dannawa
(Mama innawa noya oba dannawa.....//)
Natiwa bari......නැතිව බැරි හින්දා ගී පද
නැතිව බැරි හින්දා ඔබ සොයනවා
නොදැක බැරි හින්දා ඔබ සොයනවා
ඔබ දැනෙන හින්දා මම විඳිනවා
ඔබමයි එයා මට හිතෙනවා......
අවිහිංසකයි වගේ නොවුණත් ඔයා
හද නිවෙනවා නොදැනී පෙනුණත් ඔයා
මට ඉන්නවා ඔයා මම දන්නවා
(මම ඉන්නවා නොයා ඔබ දන්නවා.....//)
හිරිකඩේ සීතල වෙලා උණූසුම් කොපුල්
මම දෙන්නේ නෑ ඔබට යන්නට මගෙන්
මට ඉන්නවා ඔයා මම දන්නවා
(මම ඉන්නවා නොයා ඔබ දන්නවා.....//)
නැතිව බැරි......
Performances of Nathuwa Bari Hinda
Cover versions, live performances, and reality-show contestant performances of “Nathuwa Bari Hinda” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nathuwa Bari Hinda LyricsNathuwa Bari Hinda Lyrics Englishනැතිව බැරි හින්දානැතිව බැරි හින්දා ගීතයේ පද පෙළLyrics With TransliterationMiron Fernando SongsMiron Fernando LyricsFernando LyricsPrasanna Dissanayaka ComposerBuddhi Bhashana Lyricist
