Miyademi Ma

Song Details: Singer & Composer Information
Miyademi Ma Lyrics in Sinhala (මියැදෙමි මා ගී පද) and English by Mithila Lankage, written by Irusha De Silva and composed by Isuru Vithanage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Miyademi Ma
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Miyademi Ma Lyrics

Ma oya hita binda heena godaka thutu sinda
Ae gawa hita langa dewatila ohe pawena hita kiyanawa
Heena dekka mathakaya windawanawa
Himi nowena hite age penila
Paluwe thaniwela oya pae nura meki salenawa
Jeevithe athi thura sihiwenawa miyademi ma......

Thurule pawa hurathal wuna
Kandulin pawa hitawath wuna
Dagakariye ko yali ae sina
Amathakawa ya hakida senehe nura
Oya husme wedi weli hamanawa ma hite wedana
Mathake pura randi handanawa jeevithe athithura
Nuba gena ma sihikarana.......

Dura un nisa sayuren eha
Husmak pawa gathu ki nisa
Hadakariye ma nuba heragiya
Athheriya athwela senehe pawa
Himi nowena nube age penila
Paluwe thaniwela oya pae nura meki salenawa
Jeevithe athi thura sihiwenawa miyademi ma......

මියැදෙමි මා ගී පද

මා ඔය හිත බින්දා හීන ගොඩක තුටු සින්දා
ඈ ගාව හිත ළඟ දැවටිලා ඔහේ පාවෙනා හිත කියනවා
හීන දැක්ක මතකය විඳවනවා
හිමි නොවෙනා හිතේ අගේ පෙනීලා
පාළුවේ තනිවෙලා ඔය පෑ නුරා මැකී සැලෙනවා 
ජීවිතේ ඇති තුරා සිහිවෙනවා මියැදෙමි මා......

තුරුලේ පවා හුරතල් වුණා
කඳුලින් පවා හිතවත් වුණා
දඟකාරියේ කෝ යළි ඒ සිනා
අමතකව යා හැකිද සෙනෙහේ නුරා
ඔය හුස්මේ වැදී වෙලී හමනවා මා හිතේ වේදනා
මතකේ පුරා රැඳි හඬනවා ජීවිතේ ඇතිතුරා
නුඹ ගැන මා සිහිකරනා.......

දුර උන් නිසා සයුරෙන් එහා 
හුස්මක් පවා ගතු කී නිසා
හැඩකාරියේ මා නුඹ හැරගියා
අත්හැරිය අත්වැලක සෙනෙහේ පවා
හිමි නොවෙනා නුඹේ අගේ පෙනීලා
පාළුවේ තනිවෙලා ඔය පෑ නුරා මැකී සැලෙනවා 
ජීවිතේ ඇති තුරා සිහිවෙනවා මියැදෙමි මා......

Frequently Asked Questions

Who sang Miyademi Ma?

Mithila Lankage performed Miyademi Ma. Mithila Lankage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Miyademi Ma lyrics?

The lyrics for Miyademi Ma were written by Irusha De Silva. Irusha De Silva is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Miyademi Ma?

Isuru Vithanage composed the music for Miyademi Ma. Isuru Vithanage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Miyademi Ma complete lyrics?

You can find the complete Miyademi Ma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Miyademi Ma?

Miyademi Ma has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මියැදෙමි මා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මියැදෙමි මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Miyademi Ma LyricsMiyademi Ma Song LyricsMiyademi Ma Lyrics Englishමියැදෙමි මා Lyricsමියැදෙමි මා ගීතයේ පද පෙළLyrics With TransliterationMithila Lankage SongsMithila Lankage LyricsLankage LyricsLankage Song LyricsIsuru Vithanage ComposerIrusha De Silva Lyricist
Comments & Discussion

Share your thoughts about "Miyademi Ma" or discuss the lyrics with other music lovers.

Loading comments...