Sihinen Sihinen Lyrics by Mohamed Rizwan
Sihinen Sihinen (සිහිනෙන් සිහිනෙන්) is a Sinhala song sung by Mohamed Rizwan. The music is composed by Lassana Jayasekara. This page presents the Sihinen Sihinen lyrics in Sinhala script (සිහිනෙන් සිහිනෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinen Sihinen |
|---|---|
| SINGER | Mohamed Rizwan |
| LYRICIST | Mohamed Rizwan |
| COMPOSER | Lassana Jayasekara |
| VIEWS | 7 |
| UPDATED |
Sihinen Sihinen Lyrics
Sihinen sihinen peru e
Sihiwe sinawan muhune
Ae dan kohe kothanakada kiya
Sayane suwandin newu e
Mage sitha mihidan wuye
Magen nopeni oba duraka giya
Mage senehe paraduwata tiya
Aye noena se giye
Thaniwi ma thaniwi lowe
Ae ma dama sangawi giye
Thaniwi ma thaniwi lowe
Ae ma dama sangawi giye
Thaniwi ma
Seema mayim na kiwe
Obamai nimawak wuye
Yanne koheda ae nodanimi ma
Sura lokekata do yanne
Nidi yahaneye do me inne
Sura duthiyanne as dalwa
Chithake ginidel suwandin nahwe
Sohone liyu gi kiyawe
Thaniwi ma thaniwi lowe
Ae ma dama sangawi giye
Thaniwi ma thaniwi lowe
Ae ma dama sangawi giye
(Thaniwi ma)..//
Sihinen sihinen....
Mage senehe .....
(Thaniwi ma)..////සිහිනෙන් සිහිනෙන් ගී පද
සිහිනෙන් සිහිනෙන් පෑරු ඒ
සිහිවේ සිනාවන් මුහුනේ
ඈ දැන් කොහේ කොතැනකද කියා
සයනේ සුවඳින් නෑවූ ඒ
මාගේ සිත මිහිදන් වූයේ
මාගෙන් නොපෙනී ඔබ දුරක ගිය
මාගේ සෙනෙහෙ පරදුවට තියා
ආයේ නොඑන සේ ගියේ
තනිවී මා තනිවී ලොවේ
ඈ මා දමා සැඟවී ගියේ
තනිවී මා තනිවී ලොවේ
ඈ මා දමා සැඟවී ගියේ
තනිවී මා
සීමා මායිම් නෑ කීවේ
ඔබමයි නිමාවක් වූයේ
යන්නේ කොහේද ඈ නොදනිමි මා
සුර ලෝකේකට දෝ යන්නේ
නිදි යහනේ දෝ මේ ඉන්නේ
සුර දුතියන්නේ ඇස් දල්වා
චිතකේ ගිනිදැල් සුවඳින් නැහැවේ
සොහොනේ ලියූ ගී කියවෙයි
තනිවී මා තනිවී ලොවේ
ඈ මා දමා සැඟවී ගියේ
තනිවී මා තනිවී ලොවේ
ඈ මා දමා සැඟවී ගියේ
(තනිවී මා)..//
සිහිනෙන් සිහිනෙන්....
මාගේ සෙනෙහෙ .....
(තනිවී මා)..////Performances of Sihinen Sihinen
Cover versions, live performances, and reality-show contestant performances of “Sihinen Sihinen” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowKaushalya Liyanage | Sihinen Sihinen (සිහිනෙන් සිහිනෙන්) | Blind Auditions | The Voice Sri LankaKaushalya Liyanage
▶Reality ShowSihinen Sihinen (සිහිනෙන් සිහිනෙන්) Amodya Nethmini | Dream Star Season 12 | TV DeranaAmodya Nethmini
▶Reality ShowSihinen Sihinen (සිහිනෙන් සිහිනෙන්) Malith Silva | Dream Star Season 11 | TV DeranaMalith Silva
▶Reality ShowSihinen Sihinen - සිහිනෙන් සිහිනෙන් | Cheshan Sandaru | Hiru Star Season 04 | 3rd RoundCheshan Sandaru
▶Reality ShowSihinen Sihinen - සිහිනෙන් සිහිනෙන් | Tharindu Nadeeshan Hiru Star Season 3 |ROUND 03| Episode 80Mohamed Rizwan
▶Reality ShowSihinen Sihinen - සිහිනෙන් සිහිනෙන් | Ruvinda Rajakaruna Hiru Star Season 3 | Episode 26Mohamed Rizwan
▶Reality ShowSihinen Sihinen (සිහිනෙන් සිහිනෙන්) | Lahiru Fernando | Hiru Star Season 05Lahiru Fernando
Live Performances · 1
Cover Versions · 8
▶CoverSihinen Sihinen | සිහිනෙන් සිහිනෙන් | Namal Udugama | Coke RED | @RooTunesRoo Tunes
▶CoverSIHINEN SIHINEN | සිහිනෙන් සිහිනෙන් | NAMAL UDUGAMA @RooTunesNamal Udugama
▶CoverSihinen sihinen | සිහිනෙන් සිහිනෙන් | NAMAL UDUGAMANamal Udugama
▶Coverසිහිනෙන් සිහිනෙන් මා හඬවනවා | Sihinen Sihinen Ma Handawanawa | EDM Version | @nightfly-x3iNightFly
▶CoverSihinen Sihinen (සිහිනෙන් සිහිනෙන්) Namal Udugama - Cover Song @CeyRookCeyRook
▶CoverNamal Udugama - Sihinen sihinen | නාමල් උඩුගම - සිහිනෙන් සිහිනෙන්MUSIC CLUB
▶CoverSihinen Sihinen | සිහිනෙන් සිහිනෙන් | NGALLERY | COVERN GALLERY
▶CoverSihinen Sihinen(සිහිනෙන් සිහිනෙන්) Namal Udugama | Sinhala Songs Listing Old songs @CeylonmelodyCeylon melody
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihinen Sihinen LyricsSihinen Sihinen Lyrics Englishසිහිනෙන් සිහිනෙන්සිහිනෙන් සිහිනෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationMohamed Rizwan SongsMohamed Rizwan LyricsRizwan LyricsLassana Jayasekara ComposerMohamed Rizwan Lyricist
