Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Moorthy Kanawethi
  3. Munu Pothe Lyrics

Munu Pothe

Moorthy Kanawethi
Song Details: Singer & Composer Information
Munu Pothe Lyrics in Sinhala (මූණු පොතේ ගී පද) and English by Moorthy Kanawethi, written by Kumuduni Kanawethi and composed by Damitha Ayodya. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Munu Pothe
🎤 SINGER
Moorthy Kanawethi
✍️ LYRICIST
Kumuduni Kanawethi
🎼 COMPOSER
Damitha Ayodya
👁️ VIEWS
2

Munu Pothe Lyrics

Munu pothe tatu athare kaale genanawa
Seya ruwata pem bandi aya mata sitinawa
Samaharu jeewath wenawa jeewitha dalath yanawa
Adata wada heta yaluwow wedi wedi wenawa
Yalukamata hiti samaharu tarahath wenawa
Munu pothe samaharu watha gotha wimasanawa
Dura diga nositha yanawa samaharu winasha wenawa
Munu pothe tatu athare kaale genanawa......

Munu pothe samaharu gunadam paturanawa
Jeewitha awabodhaya honda hati denawa
Dukbara premath denawa nethangata kanduluth enawa
(Loke wate minithuwen aragena yanawa//)
Sundara than puduma hithena de penwanawa
Nodenima kaale gewenawa dewal athapasu wenawa
Loke wate minithuwen aragena yanawa.....

Munu pothe tatu athare......

Upandine kek gediya bukiyata yanawa
Suba pathuman warusawak passen enawa
Laikuth godak wedenawa thank you ekak yawanawa
Suba pathuman warusawak passen enawa
Danna kenek marunama photo danawa
Eka dekapu samahara aya like danawa
Ane pissu hedenawa dekkama hinahath yanawa
Ekek marila wedenawa aneka record karanawa.....

Munu pothe tatu athare......

මූණු පොතේ ගී පද

මූණු පොතේ තටු අතරේ කාලේ ගෙවනවා
සේයා රුවට පෙම් බැඳි අය මට සිටිනවා
සමහරු ජීවත් වෙනවා ජීවිත දාලත් යනවා
අදට වඩා හෙට යාළුවෝ වැඩි වැඩි වෙනවා
යාළුකමට හිටි සමහරු තරහත් වෙනවා
මුණු පොතේ සමහරු වත ගොත විමසනවා
දුර දිග නොසිතා යනවා සමහරු විනාශ වෙනවා
මූණු පොතේ තටු අතරේ කාලේ ගෙවනවා......

මූණු පොතේ සමහරු ගුණදම් පතුරනවා
ජීවිත අවබෝධය හොඳ හැටි දෙනවා
දුක්බර ප්‍රෙමත් දෙනවා නෙතඟට කඳුළුත් එනවා
(ලෝකේ වටේ මිනිත්තුවෙන් අරගෙන යනවා//)
සුන්දර තැන් පුදුම හිතෙන දේ පෙන්වනවා
නොදැනීම කාලේ ගෙවෙනවා දේවල් අතපසු වෙනවා
ලෝකේ වටේ මිනිත්තුවෙන් අරගෙන යනවා.....

මූණු පොතේ තටු අතරේ......

උපන්දිනේ කේක් ගෙඩිය බුකියට යනවා
සුභ පැතුමන් වරුසාවක් පස්සෙන් එනවා
ලයිකුත් ගොඩක් වැටෙනවා තැන්ක් යූ එකක් යවනවා
සුභ පැතුමන් වරුසාවක් පස්සෙන් එනවා
දන්න කෙනෙක් මැරුණම ෆොටෝ දානවා
ඒක දැකපු සමහර අය ලයික් දානවා 
අනේ පිස්සු හැදෙනවා දැක්කම හිනහත් යනවා
එකෙක් මැරිලා වැටෙනවා අනෙකා රෙකෝඩ් කරනවා.....

මූණු පොතේ තටු අතරේ......

Frequently Asked Questions

Who sang Munu Pothe?

Moorthy Kanawethi performed Munu Pothe. Moorthy Kanawethi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Munu Pothe lyrics?

The lyrics for Munu Pothe were written by Kumuduni Kanawethi. Kumuduni Kanawethi is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Munu Pothe?

Damitha Ayodya composed the music for Munu Pothe. Damitha Ayodya is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Munu Pothe complete lyrics?

You can find the complete Munu Pothe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Munu Pothe?

Munu Pothe has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මූණු පොතේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මූණු පොතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Munu Pothe LyricsMunu Pothe Song LyricsMunu Pothe Lyrics Englishමූණු පොතේ Lyricsමූණු පොතේ ගීතයේ පද පෙළLyrics With TransliterationMoorthy Kanawethi SongsMoorthy Kanawethi LyricsKanawethi LyricsKanawethi Song LyricsDamitha Ayodya ComposerKumuduni Kanawethi Lyricist
Comments & Discussion

Share your thoughts about "Munu Pothe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Munu Pothe" by Moorthy Kanawethi

Song Video

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    274 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    132 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    82 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55 views
  • Me Ape Deshayai LyricsVarious
    51 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    47 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    33 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    33 views
  • Api Kawuruda LyricsWayo
    27 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    25 views