Mage Lowe Hiru Lyrics
by Moozilla
“Aetin idan ma oba desa balannam” (ඈතින් ඉදන් මා ඔබ දෙස බලන්නම්): Mage Lowe Hiru (මගේ ලොවේ හිරු) lyrics, a Sinhala love song sung by Moozilla, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ ලොවේ හිරු ගී පද, and many know it simply as Aetin idan.
| SONG | Mage Lowe Hiru |
|---|---|
| SINGER | Moozilla |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Mage Lowe Hiru Lyrics Singlish
Aetin idan ma oba desa balannam
Paluvi sitin ma taniwi hidinnam
Hiru payala aeta ahase
Mage lowe hiru thaw awe nae //
Raya lanwela aeta sanda men obe muwa
Tharu piriwara aeta ma taniwela
Bae shoka wannata eya mage daiwaya
Sandu hiru thibena thuru imu taniwela
Aetin idan ....
Diwa rae gewi yai divi ganga gala yai
Dina dina obe ruwa yai sangawila
Bae shoka wannata eya mage daiwaya
Sandu hiru thibena thuru imu taniwela
Aetin idan ....මගේ ලොවේ හිරු ගී පද
ඈතින් ඉදන් මා ඔබ දෙස බලන්නම්
පාළුයි සිතින් මා තනිවී හිඳින්නම්
හිරු පායාලා ඈත අහසේ
මගේ ලොවේ හිරු තව ආවේ නෑ //
රැය ලංවෙලා ඇත සඳ මෙන් ඔබේ මුව
තරු පිරිවරා ඇත මා තනිවෙලා
බෑ ශෝක වන්නට එය මාගේ දෛවය
සඳු හිරු තිබෙන තුරු ඉමු තනිවෙලා
ඈතින් ඉදන් ....
දිවා රෑ ගෙවී යයි දිවි ගඟ ගලා යයි
දින දින ඔබේ රුව යයි සැඟවිලා
බෑ ශෝක වන්නට එය මාගේ දෛවය
සඳු හිරු තිබෙන තුරු ඉමු තනිවෙලා
ඈතින් ඉදන් ....Performances of Mage Lowe Hiru
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Lowe Hiru” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Lowe Hiru LyricsMage Lowe Hiru Lyrics Englishමගේ ලොවේ හිරුමගේ ලොවේ හිරු ගීතයේ පද පෙළLyrics With TransliterationMoozilla SongsMoozilla Lyrics
