Lan Una Lan Una
Lan Una Lan Una Lyrics
(Lan wuna lan wuna sundara kaale
Maa pathu maa sewu aadara loke......//)
Maa sitha pathu pembara
(Awidin maawa soyaala....//)
Lan wuna lan wuna sundara kaale
Maa pathu maa sewu aadara loke......
(Kandule tarahaa nowe daasin yanna midee......//)
(Susumak mage langin idinne....//)
Pem mal pipi hadawathe mata himiwuna aadare
(Kandule tarahaa nowe yanna dan ithin....//)
(Senehe dore gala maa hada okanda welaa.....//)
(Thurule inna hithai as dihaa bala....//)
Sihinen dutu pembaro mage atha ganna hanikata
(Senehe dore gala okanda welaane.....//)
Lan wuna lan wuna......
ළං වුණා ළං වුණා ගී පද
(ළං වුණා ළං වුණා සුන්දර කාලේ
මා පැතු මා සෙවූ ආදර ලෝකේ......//)
මා සිත පැතූ පෙම්බරා
(ඇවිදින් මාව සොයාලා....//)
ළං වුණා ළං වුණා සුන්දර කාලේ
මා පැතු මා සෙවූ ආදර ලෝකේ......
(කඳුලේ තරහා නොවී දෑසින් යන්න මිදී......//)
(සුසුමක් මගේ ළඟින් ඉඳින්නේ....//)
පෙම් මල් පිපී හදවතේ මට හිමිවුණා ආදරේ
(කඳුලේ තරහා නොවී යන්න දැන් ඉතින්....//)
(සෙනෙහේ දෝරේ ගලා මා හද ඔකඳ වෙලා.....//)
(තුරුලේ ඉන්න හිතයි ඇස් දිහා බලා....//)
සිහිනෙන් දුටු පෙම්බරෝ මගේ අත ගන්න හනිකටා
(සෙනෙහේ දෝරේ ගලා ඔකඳ වෙලානේ.....//)
ළං වුණා ළං වුණා......
Frequently Asked Questions
Who sang Lan Una Lan Una?
Muthu Tharanga performed Lan Una Lan Una. Muthu Tharanga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Lan Una Lan Una lyrics?
The lyrics for Lan Una Lan Una were written by Panchalankara Thero. Panchalankara Thero is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Lan Una Lan Una?
Priyantha Navalage composed the music for Lan Una Lan Una. Priyantha Navalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Lan Una Lan Una complete lyrics?
You can find the complete Lan Una Lan Una lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Lan Una Lan Una?
Lan Una Lan Una has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ළං වුණා ළං වුණා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ළං වුණා ළං වුණා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Lan Una Lan Una" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views