Sirakaruwek

Song Details: Singer & Composer Information
Sirakaruwek Lyrics in Sinhala (සිරකරුවෙක් ගී පද) and English by Naada, written by Iresh Wannakukorala and composed by Iresh Wannakukorala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sirakaruwek
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Sirakaruwek Lyrics

Surayaka sirawuna sirakaruwek
Lansu thabu palathuru badunak
Thiraya wasa athi divya vimane
Dorakada yadinnak...

Vimanayen basa noyanna thura
Daehin deka ganne koma
(Ape andona wawanun bari thana
Handa wetenawada thiraya wasa...//)

Puskolaye tharu katti panee
Senesuru mama harima sarai
Handayage kiri tika gas gal nawa
Seeyata thuttu godak...

Lalalla lal lal la lalala
Lala lal lal lalallala
Lalalla la lala lalalala
Lalalla la lalala

Vimanayen basa...

Polowa edai kohomada natala
Kanappuwe andath dirala
Anuma kalu sudu rupawahini
Dan dan tikak ledak...

Walawwatath pelatath rahasin
Ilawwatath grahayo awidin
Yannama yannath hithumatheta ba
Thappareta siritha...

Vimanayen basa...

(Lalalla lal lal la lalala
Lala lal lal lalallala
Lalalla la lala lalalala
Lalalla la lalala...//)

සිරකරුවෙක් ගී පද

සුරයක සිරවුණ සිරකරුවෙක්
ලංසු තැබූ පළතුරු බඳුනක්
තිරය වසා ඇති දිව්‍ය විමානේ
දොරකඩ යාදින්නක්...

විමානයෙන් බැස නොයන තුරා
දෑහින් දැක ගන්නේ කෝමා
(අපේ අඳෝනා වාවනු බැරි තැන
හඬා වැටෙනවද තිරය වසා...//)

පුස්කොළයේ තරු කට්ටි පනී
සෙනසුරු මාමා හරිම සැරයි
හඳයාගෙ කිරි ටික ගස් ගල් නාවා
සීයට තුට්ටු ගොඩක්...

ලලල්ල ලල් ලල් ලා ලලලා
ලාලා ලල් ලල ලලල්ලලා
ලලල්ල ලා ලල ලාලලලා
ලලල්ල ලා ලලලා

විමානයෙන් බැස...

පොලොව ඇදයි කොහොමද නටලා
කනප්පුවේ අන්ඩත් දිරලා
අනුමා කළු සුදු රූපවාහිනී 
දැන් දැන් ටිකක් ලෙඩක්...

වලව්වටත් පැලටත් රහසින්
ඉලව්වටත් ග්‍රහයෝ ඇවිදින්
යන්නම යන්නත් හිතුමතේට බෑ
තප්පරේට සිරිත...

විමානයෙන් බැස...

(ලලල්ල ලල් ලල් ලා ලලලා
ලාලා ලල් ලල ලලල්ලලා
ලලල්ල ලා ලල ලාලලලා
ලලල්ල ලා ලලලා...//)

Frequently Asked Questions

Who sang Sirakaruwek?

Naada performed Sirakaruwek. Naada is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sirakaruwek lyrics?

The lyrics for Sirakaruwek were written by Iresh Wannakukorala. Iresh Wannakukorala is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sirakaruwek?

Iresh Wannakukorala composed the music for Sirakaruwek. Iresh Wannakukorala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sirakaruwek complete lyrics?

You can find the complete Sirakaruwek lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sirakaruwek?

Sirakaruwek has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිරකරුවෙක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිරකරුවෙක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sirakaruwek LyricsSirakaruwek Song LyricsSirakaruwek Lyrics Englishසිරකරුවෙක් Lyricsසිරකරුවෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationNaada SongsNaada LyricsIresh Wannakukorala ComposerIresh Wannakukorala Lyricist
Comments & Discussion

Share your thoughts about "Sirakaruwek" or discuss the lyrics with other music lovers.

Loading comments...