Oba Gana Thathu Lyrics
“Oba gena thathu mata kiyanne kawuruwathma nae” (ඔබ ගැන තතු මට කියන්න කවුරුවත්ම නෑ): Oba Gana Thathu (ඔබ ගැන තතු) lyrics, a Sinhala heartbreak song sung by Nadee Kasun Gamage, with music by Hashan Thilina, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Oba gena, and in Sinhala it is ඔබ ගැන තතු ගී පද.
| SONG | Oba Gana Thathu |
|---|---|
| SINGER | Nadee Kasun Gamage |
| LYRICIST | Nadee Kasun Gamage |
| COMPOSER | Hashan Thilina |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Oba Gana Thathu Lyrics Singlish
Oba gena thathu mata kiyanne kawuruwathma nae
Api virasaka welaa giyaa kawuruth dannae
Oben midennaata haki nam me hati innae
(Mamath mage hithath handana hati oba dannae....//)
Maddahaney giniyam bawa mata therennnae
Wehi wahiddii heethalai lu mata daennema nae
Jeevithayama oben thorawa gewanu dannae nae
(Metharam pem kalath obata, oba mata himi nae//)
Mata senehasa athi thaen langa sitha lengathu nae
Lengathukam wedi wunaama duka ayi dannae
Hitha soyan hitha nolabana senehasa oba pae
(Mathu kawadaawath aayema magema wenne nae...//)
Oba gena thathu...ඔබ ගැන තතු ගී පද
ඔබ ගැන තතු මට කියන්න කවුරුවත්ම නෑ
අපි විරසක වෙලා ගියා කවුරුත් දන්නෑ
ඔබෙන් මිදෙන්නට හැකි නම් මේ හැටි ඉන්නෑ
(මමත් මගේ හිතත් හඬන හැටි ඔබ දන්නෑ....//)
මද්දහනේ ගිනියම් බව මට තේරෙන්නෑ
වැහි වහිද්දී හීතලයිලු මට දැනුනෙම නෑ
ජීවිතයම ඔබෙන් තොරව ගෙවනු දන්නේ නෑ
(මෙතරම් පෙම් කළත් ඔබට, ඔබ මට හිමි නෑ//)
මට සෙනෙහස ඇති තැන් ළඟ සිත ලෙන්ගතු නෑ
ලෙන්ගතුකම් වැඩි වුනාම දුක ඇයි දන්නෑ
හිත සොයනා හිත නොලබන සෙනෙහස ඔබ පෑ
(මතු කවදාවත් ආයෙම මගේම වෙන්නෙ නෑ...//)
ඔබ ගැන තතු...
Performances of Oba Gana Thathu
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Gana Thathu” on YouTube.
Cover Versions · 12
▶CoverOba Gena Thathu - Nadee Kasun Gamage - Purple Range 2Music.lk
▶CoverOba Gana Thathu - Nadee Kasun GamageCinema Factory Productions
▶CoverOba Gana Thathu - Nadee KasunMusic.lk
▶CoverOba Gana Thathu Mata Kiyanna - Nadee Kasun Gamage ....ඔබ ගැන තතු මට කියන්න - නදී කසුන් ගමගේLakmal Jayasinghe
▶CoverOba Gena Thathu - Nadee Kasun Gamagekrishan kaushalya
▶Coverඔබ ගැන තතු මට කියන්න / oba gena thathu mata kiyannaKunissa Menike කූනිස්සා/මැණිකෙ
▶Coverඔබ ගැන තතු මට කියන්න කවුරැවත්ම නැහැ අපි වරසක වෙලා කියා කවුරුත් දන් නැහැDil Rules
▶Coveroba gana thathu..(ඔබ ගැන තතු)Ujitha Abeywickrema
▶CoverOba Gana Thathu - Nadee Kasun Gamage (ඔබ ගැන තතු - නදී කසුන් ගමගේ)SL SOUND HACK
▶CoverOBA GENA THATHU [ ඔබ ගැන තතු ] Nadee Kasun Gamage By M-SicKM- SicK
▶CoverOba gana thathu | ඔබ ගැන තතු | Cover | RIMARima Musix
▶Coverobe gana Thatu mata kiyanna ඔබ ගැන තතු මට කියන්නD.M.S.B DISSANAYAKA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Gana Thathu LyricsOba Gana Thathu Lyrics Englishඔබ ගැන තතුඔබ ගැන තතු ගීතයේ පද පෙළLyrics With TransliterationNadee Kasun Gamage SongsNadee Kasun Gamage LyricsHashan Thilina ComposerNadee Kasun Gamage Lyricist