Sanasenna Ba Lyrics
“Matu dina oyaa pem kala taram” (මතු දින ඔයා පෙම් කළ තරම්), Sanasenna Ba (සැනසෙන්න බෑ) lyrics: a Sinhala heartbreak song sung by Nadeeja Duggannarala, with words by Sewwandi Wickramasinghe and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සැනසෙන්න බෑ ගී පද, and many know it simply as Matu dina.
| SONG | Sanasenna Ba |
|---|---|
| SINGER | Nadeeja Duggannarala |
| LYRICIST | Sewwandi Wickramasinghe |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Sanasenna Ba Lyrics Singlish
Matu dina oyaa pem kala taram
Itihaase naethu ati
Yali ennepaa kisidina oyaa
Maa marunu dinavath soyaa
(Sanasenna bae mee aathmedi
Kisidaaka mata deepu ridavum makaa.....//)
Innam bala enathuru lowe
Mage senehe matudaka daenena thuraa
Yali ooni nae numba lowekeye
Dena denama raevatenna ridavum daraa
Yali ennepaa kisidina oyaa
Maa marunu dinavath soyaa
(Sanasenna bae mee aathmedi
Kisidaaka mata deepu ridavum makaa.....//)
Mathakai sada amathaka naethi
Mata maawa naethi keruwa mathakaya oyaa
Saththai edaa iwasuwa vaedi
Mata thibuna herayanna obagen midi
Yali ennepaa kisidina oyaa
Maa marunu dinavath soyaa
(Sanasenna bae mee aathmedi
Kisidaaka mata deepu ridavum makaa.....//)සැනසෙන්න බෑ ගී පද
මතු දින ඔයා පෙම් කළ තරම්
ඉතිහාසේ නැතුව ඇති
යළි එන්නෙපා කිසිදින ඔයා
මා මැරුණු දිනවත් සොයා
(සැනසෙන්න බෑ මේ ආත්මේදි
කිසිදාක මට දීපු රිදවුම් මකා.....//)
ඉන්නම් බලා එනතුරු ලොවේ
මගේ සෙනෙහේ මතුදාක දැනෙනා තුරා
යළි ඕනි නෑ නුඹ ලෝකෙයේ
දැන දැනම රැවටෙන්න රිදවුම් දරා
යළි එන්නෙපා කිසිදින ඔයා
මා මැරුණු දිනවත් සොයා
(සැනසෙන්න බෑ මේ ආත්මේදි
කිසිදාක මට දීපු රිදවුම් මකා.....//)
මතකයි සදා අමතක නැති
මට මාව නැති කෙරුව මතකය ඔයා
සත්තයි එදා ඉවසුවා වැඩි
මට තිබුණා හැරයන්න ඔබගෙන් මිදී
යළි එන්නෙපා කිසිදින ඔයා
මා මැරුණු දිනවත් සොයා
(සැනසෙන්න බෑ මේ ආත්මේදි
කිසිදාක මට දීපු රිදවුම් මකා.....//)
Performances of Sanasenna Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Sanasenna Ba” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanasenna Ba LyricsSanasenna Ba Lyrics Englishසැනසෙන්න බෑසැනසෙන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeja Duggannarala SongsNadeeja Duggannarala LyricsDuggannarala LyricsDulip Mirando ComposerSewwandi Wickramasinghe Lyricist
