Epa Oya Vidihata Thawath Lyrics
“Epa oya vidihata tavat” (එපා ඔය විදිහට තවත්): Epa Oya Vidihata Thawath (එපා ඔය විදිහට තවත්) lyrics, a Sinhala love song sung by Nadeesha Rangani Dayarathna, with words and music by Darshana Ruwan Disanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එපා ඔය විදිහට තවත් ගී පද.
| SONG | Epa Oya Vidihata Thawath |
|---|---|
| SINGER | Nadeesha Rangani Dayarathna |
| LYRICIST | Darshana Ruwan Disanayake |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Epa Oya Vidihata Thawath Lyrics Singlish
Epa oya vidihata tavat
Igi karannata mata
Mata bayai mata avanata ahan
Hitak mata natiwei kiya hitak mata natiwei kiya
Maya nanaten soya soya yali
Soduru karadara ai karanne
Dan itin kohomada rathriya man
Pahan wanaturu gewanne pahan wanaturu gewanne
Epa oya vidihata tavat .../
Hituwe na oba mage kawuruth beda gannata ey kiya
Itin kohomada mohotakata hari tavat
Obenwenwi yanne man
Obenwenwi inne man
Epa oya vidihata tavat .../එපා ඔය විදිහට තවත් ගී පද
එපා ඔය විදිහට තවත්
ඉගි කරන්නට මට
මට බයයි මට අවනතඅහන්
හිතක් මට නැතිවෙයි කියා හිතක් මට නැතිවෙයි කියා
මායා නැණතෙන් සොය සොයා යලි
සොදුරු කරදර ඇයි කරන්නේ
දැන් ඉතින් කොහොමද රාත්‍රිය මං
පහන් වනතුරු ගෙවන්නේ පහන් වනතුරු ගෙවන්නේ
එපා ඔය විදිහට තවත් .../
හිතුවෙ නෑ ඔබ මගේ කවූරුත් බෙදා ගන්නට එයි කියා
ඉතින් කොහොමද මොහොතකට හරි තවත්
ඔබෙන්වෙන්වී යන්නේ මං
ඔබෙන්වෙන්වී ඉන්නෙ මං
එපා ඔය විදිහට තවත් .../
Related Songs and Tags
Epa Oya Vidihata Thawath LyricsEpa Oya Vidihata Thawath Lyrics Englishඑපා ඔය විදිහට තවත්එපා ඔය විදිහට තවත් ගීතයේ පද පෙළLyrics With TransliterationNadeesha Rangani Dayarathna SongsNadeesha Rangani Dayarathna LyricsDarshana Ruwan Disanayake ComposerDarshana Ruwan Disanayake Lyricist