Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nadun Alwis
  3. Nimeshaya Lyrics

Nimeshaya Lyricsby
Nadun Alwis

Nimeshaya - Singer, Lyricist & Composer

Nimeshaya Lyrics in Sinhala (නිමේෂය ගී පද) and English by Nadun Alwis. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Nimeshaya
SINGER
Nadun Alwis
VIEWS
5

Nimeshaya Lyrics

Me avakashaye ma hagum musuwela
E aduru rathriye ma sitin dura giya
Aduru mathakayan hadathula siravi
Sithu siyallan dan eya bodavi
Susumak samagin athata pavi
E soduru mathaka sada sulangata hasuvi

Kuriru jeevithe sithuwili wisiri
Sewanali dahasak laga ma taniwi
Shabdayakin thora lowakata pavi
Lowak nidana ra ma awadiyen siti

Oya daese sagawu mayave
Ra ahasin wetena tharuwak se
Ma sihine nopeni giya athe
Nimeshayak gathavi athi bawa sithe //

Hamana sulagak ma hata no dane
Kiyu e wadan ma hata noase
Aduru wala thula ma dan taniwi
Imak konak soyamin ma piyamba yai

Dahasak neth atharin ma sagawi
Sihinayak lesin senakin piyawi
Nimeshayakin thaw thanakin mathuwi
Aduru lokaye alokaya soyai

Oya daese sagawu ....

නිමේෂය ගී පද

මේ අවකාශයේ මා හැගුම් මුසුවෙලා
ඒ අදුරු රාත්‍රියේ මා සිතින් දුර ගියා
අදුරු මතකයන් හදතුල සිරවී
සිතූ සියල්ලන් දැන් එය බොදවී
සුසුමක් සමගින් ඈතට පාවී
ඒ සොදුරු මතක සැඩ සුළඟට හසුවී

කුරිරු ජීවිතේ සිතුවිලි විසිරී
සෙවනැලි දහසක් ලග මා තනිවී
ශබ්දයකින් තොර ලොවකට පාවී
ලොවක් නිදන රෑ මා අවදියෙන් සිටී

ඔය දෑසේ සැගවූ මායාවේ
රෑ අහසින් වැටෙනා තරුවක් සේ
මා සිහිනේ නොපෙනී ගිය ඇතේ
නිමේෂයක් ගතවී ඇති බව සිතේ //

හමනා සුලගක් මා හට නො දැනේ
කියූ ඒ වදන් මා හට නොඇසේ
අදුරු වලා තුල මා දැන් තනිවී
ඉමක් කොනක් සොයමින් මා පියඹා යයි

දහසක් නෙත් අතරින් මා සැගවී
සිහිනයක් ලෙසින් සැනකින් පියවී
නිමේෂයකින් තව තැනකින් මතුවී
අදුරු ලෝකයේ ආලෝකය සොයයි

ඔය දෑසේ සැගවූ ....

Frequently Asked Questions

Who sang Nimeshaya?

Nadun Alwis performed Nimeshaya. Nadun Alwis is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Nimeshaya lyrics?

You can find the Nimeshaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nimeshaya?

Nimeshaya has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නිමේෂය ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නිමේෂය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Nimeshaya LyricsNimeshaya Lyrics Englishනිමේෂයනිමේෂය ගීතයේ පද පෙළLyrics With TransliterationNadun Alwis SongsNadun Alwis LyricsAlwis Lyrics

Comments

ShareShare "Nimeshaya" by Nadun Alwis

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43