Divyaangana Lyrics
“Raa ahase ru rataa mawamin susundu sanda oba hinahuna” (රෑ අහසේ රූ රටා මවමින් සුසුඳු සඳ ඔබ හිනැහුණා): Divyaangana (දිව්‍යාංගනා) lyrics, a Sinhala love song sung by Nadun Fonseka, with words by Sachini Balasooriya and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Raa ahase, and in Sinhala it is දිව්‍යාංගනා ගී පද.
| SONG | Divyaangana |
|---|---|
| SINGER | Nadun Fonseka |
| LYRICIST | Sachini Balasooriya |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 23 |
| UPDATED |
Divyaangana Lyrics Singlish
Raa ahase ru rataa mawamin susundu sanda oba hinahuna
Oba eliya haa pamin benden siyak taru renguman kala
Eyin taruwak semen rahase obe savanata konduranaa
Aadare ran rahasa asunida premie divyaangana.......
Mihiraaviye maa danimi oba ruwa durai maa neth isavve
Heelaema naa hitha obawa yaduwaa vindinnata premaadare
Devliye oya madahase pem heena mewuna anante
Sibimi siya wara aadaren man balath se ran ru obee.......
Raa ahase ru rataa.......
Sabee wee maa piru premaya vedanaa nawataa hade
Paayaalaa oba mage loke eliya geluwa aadare
Devliye taru eli niwaa oba hinahuna maa turullen
Sahakaariye ape aadare nimnaada de me vishvaye........
Raa ahase ru rataa........දිව්‍යාංගනා ගී පද
රෑ අහසේ රූ රටා මවමින් සුසුඳු සඳ ඔබ හිනැහුණා
ඔබ එළිය හා පෙමින් බැඳෙමින් සියක් තරු රැඟුමන් කළා
එයින් තරුවක් සෙමෙන් රහසේ ඔබේ සවනට කොඳුරනා
ආදරේ රන් රහස ඇසුණිද ප්‍රේමියේ දිව්‍යාංගනා.......
මිහිරාවියේ මා දනිමි ඔබ රුව දුරයි මා නෙත් ඉසව්වේ
හීලෑම නෑ හිත ඔබව යැදුවා විඳින්නට ප්‍රේමාදරේ
දෙව්ලියේ ඔය මදහසේ පෙම් හීන මැවුණා අනන්තේ
සිඹිමි සිය වර ආදරෙන් මං බලත් සේ රන් රූ ඔබේ.......
රෑ අහසේ රූ රටා.......
සැබෑ වී මා පිරූ ප්‍රේමය වේදනා නවතා හදේ
පායාලා ඔබ මගේ ලෝකේ එළිය ගැලුවා ආදරේ
දෙව්ලියේ තරු එලි නිවා ඔබ හිනැහුණා මා තුරුල්ලෙන්
සහකාරියේ අපේ ආදරේ නිම්නාද දේ මේ විශ්වයේ........
රෑ අහසේ රූ රටා........
Performances of Divyaangana
Cover versions, live performances, and reality-show contestant performances of “Divyaangana” on YouTube.
Live Performances · 2
Cover Versions · 10
▶CoverDIVYANGANA [දිව්‍යාංගනා] Cover by Raveen TharukaRaveen Tharuka
▶CoverMe Sasare Kelawara (මේ සසරේ කෙලවර) | Divyangana (දිව්‍යාංගනා) - Cover Raveen TharukaHyper Music
▶CoverDiwyanganawee - Kaveesha Kaviraj (දිව්‍යංගනාවී - කවීෂ කවිරාජ්)SL SOUND HACK
▶CoverDivyangana Dj Remix (දිව්‍යාංගනා Dj Remix) | Cover by Raveen TharukaREMIX N
▶CoverVe kamalaya sinhala version දිව්‍යංගනා.. (DIVYANGANA) female cover songShani subasinghe Official
▶CoverDIVYANGANA - Part 3 [දිව්‍යාංගනා] Cover by Raveen TharukaMr One world
▶Coverදිව්‍යාංගනා Diwyangana - Raveen Tharuka #Amazing Videos
▶CoverDivyangana (දිව්‍යාංගනා) - Raveen Tharuka New SongGK SLProduction
▶CoverR.S. Studio - Divyangana ( දිව්‍යාංගනා ) - Raveen Tharuka New SongR.S. Studio
▶Cover100BPM - DIVYANGANA [දිව්‍යාංගනා] DJ Remix -Coverd by Raveen Tharuka | DJ KAWI REMIXdj kawi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Divyaangana LyricsDivyaangana Lyrics Englishදිව්‍යාංගනාදිව්‍යාංගනා ගීතයේ පද පෙළLyrics With TransliterationNadun Fonseka SongsNadun Fonseka LyricsFonseka LyricsChandana Walpola ComposerSachini Balasooriya Lyricist

