Ahimi Jeewitha Lyrics
“Mage jeewitha mata ayithi naene” (මගේ ජීවිත මට අයිති නෑනේ), Ahimi Jeewitha (අහිමි ජීවිත) lyrics: a Sinhala song about a mother sung by Nalaka Thusith, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අහිමි ජීවිත ගී පද, and many know it simply as Mage jeewitha.
| SONG | Ahimi Jeewitha |
|---|---|
| SINGER | Nalaka Thusith |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Ahimi Jeewitha Lyrics Singlish
Mage jeewitha mata ayithi naene
(Hitha sasala kere mage jeewithe.....//)
Abbagatha mage loke oba thaniyata sitiyane
(Sada pathami mama amme mathu budu wannata sasare.....//)
Kunu koodeta damme nae adare adu kale nae
(Amma hoyana kasi walin mata raja sepa one nae.....//)
Mage jeewitha.....අහිමි ජීවිත ගී පද
මගේ ජීවිත මට අයිති නෑනේ
(හිත සසල කෙරේ මගේ ජීවිතේ.....//)
අබ්බගාත මගේ ලෝකේ ඔබ තනියට සිටියානේ
(සදා පතමි මම අම්මේ මතු බුදු වන්නට සසරේ.....//)
කුණු කූඩේට දැම්මේ නෑ ආදරේ අඩු කළේ නෑ
(අම්මා හොයන කාසි වලින් මට රජ සැප ඕනේ නෑ.....//)
මගේ ජීවිත.....
Performances of Ahimi Jeewitha
Cover versions, live performances, and reality-show contestant performances of “Ahimi Jeewitha” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahimi Jeewitha LyricsAhimi Jeewitha Lyrics Englishඅහිමි ජීවිතඅහිමි ජීවිත ගීතයේ පද පෙළLyrics With TransliterationNalaka Thusith SongsNalaka Thusith LyricsThusith Lyrics
